ElaKiri එකේ ඉන්නවද කොරියන් දන්න අය?
දන්නවනම් කියල දියන්කො බං.
නැත්නම් අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න විදියක් කියල දියන්.
එලකිරි එකේ කවුරු හරි දාන ත්රෙඩ් එකක් හරි කමක් නෑ හොයල දියන් බං
පංති යන්න වෙලාවක් නෑ.
විභහගෙ තියෙන්නෙ කවදද කියල දන්නවද උබ...?
කොහොමද කොරියන් විභාගෙ ගැන රජයෙන් දාන විස්තර හොයා ගන්නෙ...?
මෙන්න මේවට උත්තර හොයල දියල්ලකො
බලන අනිත් උන්ටත් ප්රයෝජනයක් වෙන්නැතෑ.....

Last edited: