කොරියන්_යමු..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොරියන් යන්න බලාපොරොත්තු වෙන අයට උදෙත් සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. මෙතනත් දාන්නේ එහෙම යන්න හිතාගෙන ඉන්න අයට වැදගත් වෙන දේවල්.

    මේ පාර ධීවර, කර්මාන්ත, කෘෂි කර්ම. ඉදිකිරීම් කියන කොටස් හතරම ගන්නවා දන්නා විදියට. ඔක්කොම 10,000ක් ගන්නවලු.ඒ වගේම මේ විභාගෙන් පස්සේ අවුරුදු දෙක යනකම් යේ විභාග නැහැ කියලත් කියනවා ( ඒක නම් ෂුවර් නැහැ)
    කෙල්ලොත් ගන්නවා.
    වයස 18-39 අතර අයට ලියන්න පුළුවන්..
    ඉස්සෙල්ලම පාස්පෝර්ට් ඒක හදාගන්න. 2500/- දවස් 15 ඇතුලත ගෙදරටම එනවා. ඇඩ්මිෂන් ගන්න පාස්පෝර්ට් ඕන, ඇඩ්මිෂන් ගන්න 3500/= විතර ගෙවන්න ඕන,
    පාස්වෙන අයට ලක්ෂ 6 දක්වා නය දෙනවා ගිහින් ගෙවන්න.

    මම දන්නා විදියට විභාගේ තියෙන්නේ නොවැම්බර් 12, 13 දවස් දෙකේ. (වෙනස් වෙන්නත් පුළුවන්.

    කොරියන් විෂය නිර්දේශය මෙතනින් ගන්න පුළුවන්..
    https://www.eps.go.kr/sl/supp/supp_03.jsp#

    මෙතන ගොඩක් දේවල් තියනවා, පුළුවන් අය ගන්න..
    https://www.youtube.com/user/seemile/playlists




    මෙතනත් තියනවා හොඳ බඩු. යන්න ඕන උන් බගනිල්ල..
    https://thepiratebay.gd/torrent/4178959/[Learn_Korean]_Koreanclass101.com_lessons

    කොහොම උනත් වැදගත්ම දේ වෙන්නේ උඹල කොච්චර දුරට පුරුදු වෙනවද කියන ඒක. ක්ලාස් යන අය දැනටමත් දන්නවා ඇති ගුරුවරයාට පාස් කරලා දෙන්න බැහැ. උඹලගේ කැපවීම මත තමයි සාර්ථකත්වය අනිත් හැම දෙකම වගේ, අකුරු ටික ලියල බිත්තියේ ගහගෙන, නිතරම වචන හිතෙන කියවල පුරුදු වෙන්න.
    පුළුවන් නම් බම්ප් එකක් දාල සහයෝගය දෙන්න. කාටහරි ගොඩ යන්න අදහසක් අවොත් ඒකම ලොකු පිනක්..

    (උඹල යන්නේ යුද්ධෙකට, ඒ නිසා කඩුවක්වත් අරන් පලයල්ලා, අයිස් ගහන උන්ට නො චාන්ස්)
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    kohenda mcn admission ganne.
    rep+++
    විදේශ රැකියා එකෙන් හරි උන්ගේ ප්‍රාදේශීය කාර්යාල වලින් හරි, දැනට දෙන්නේ නැහැ මචන්. දෙනකොට නෙට් දානවා. ක්ලාස් යනවනම් දෙනකොට දැනගන්න පුළුවන්.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    bump thanz machan

    mama 2012 liuwa...

    90 k thibba

    apahu liuwe ne ban :(

    dan job ekak karanawa cmb wala

    ගොඩක් අය පාස්වෙන්නේ දෙවෙනි පාර, එකට හේතුව විභාගේ ලියනකන් සැබෑ තත්වය ගැන අවභෝදයක් නැති හින්ද බන්. පලවෙනි පාරම උඩින්ම ගොඩ යන අයත් ඉන්නවා හැබැයි.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2500/- දවස් 15 ඇතුලත ගෙදරටම එනවා.
    hoda thread ekak machn ... watinawa yanna try karana sinhalunta..... oya 2500/- seen eka gena mata podi deyak kiyanna thiyenawa machn... mang ahala thiyenne colombo awata ayata witharai sathi deken enne kiyala ... anik ayata dawas 14ta wada yanwa kiyala... eka nisa anthima mohatha enakan inne nethiwa yanna ona sinhalu danma okata apply karapan ... passport eka nethiwa korean application eka fill koranna beh ...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගොඩක් අය පාස්වෙන්නේ දෙවෙනි පාර, එකට හේතුව විභාගේ ලියනකන් සැබෑ තත්වය ගැන අවභෝදයක් නැති හින්ද බන්. පලවෙනි පාරම උඩින්ම ගොඩ යන අයත් ඉන්නවා හැබැයි.

    ow bang ekanam eththa,,,, thun hathara para karala giya un ona tharan innawa ... ekata hethu godak thiyenawa ... unanduwa ,ee ee years wala cutoff mark eka, wasanawa , guruwarayage dakshakama wage godak dewal... ;)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොරියවේ pr ගන්න බැරිද
    පුළුවන්ලු මචන්, අනිත රටවල වගේම තමයිලු. ඉගෙනගෙන තමයි ගන්න පුළුවන් ක්‍රමය. මම දැක්ක මේකේ නුලක් තිබ්බ එහෙම ඉගෙන ගන්න යවන සීන් එකක් ගැන..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    IT side eken ehe mukuth nadda danne neda machan

    මේ විදියට නම් ඔය විශයෙන් යන්න බෑ බන්. උපාදි වගේ සීන් එකකට එහෙට සෙට් වෙන්න වෙයි..