කොරියානුවන්ගේ ජංගම දුරකථන මාෆියාවට ඔබත්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය සෙට් එකේ එකක් අපේ කඩේටත් ආව... උන් පොන් විකුණන මුවෙවන් වෙනම ජාවාරමුකුත් යනව... ඒ ගණිකා වෘත්තිය... අපේ කඩේට ආපු එක සොන්ත කැල්ල 7000 ක් ඉල්ලුවා... මම ඕවට නැති නිසා:Pනිකන් හිටිය පොන් නම්බර් එක තියෙනව ඕනෙනම් කියපල්ල
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,019
    113
    Colombo
    ඔය සෙට් එකේ එකක් අපේ කඩේටත් ආව... උන් පොන් විකුණන මුවෙවන් වෙනම ජාවාරමුකුත් යනව... ඒ ගණිකා වෘත්තිය... අපේ කඩේට ආපු එක සොන්ත කැල්ල 7000 ක් ඉල්ලුවා... මම ඕවට නැති නිසා:Pනිකන් හිටිය පොන් නම්බර් එක තියෙනව ඕනෙනම් කියපල්ල
    mata tawama kauruwath meet wela ne.nikammada seen eka ahuwe ? Kohomada eki ahuwe ? :(
     
    Jun 14, 2012
    420
    47
    0
    ඔය සෙට් එකේ එකක් අපේ කඩේටත් ආව... උන් පොන් විකුණන මුවෙවන් වෙනම ජාවාරමුකුත් යනව... ඒ ගණිකා වෘත්තිය... අපේ කඩේට ආපු එක සොන්ත කැල්ල 7000 ක් ඉල්ලුවා... මම ඕවට නැති නිසා:Pනිකන් හිටිය පොන් නම්බර් එක තියෙනව ඕනෙනම් කියපල්ල

    අම්බෝ...!! :shocked::shocked::shocked:
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    පොඩ්ඩා1;13926432 said:

    මේ අතර සංචාරක වීසා වලින් පැමින ජංගම දුරකථන විකුණමින් සිටි චීන ජාතික කාන්තාවක්ද අද මහනුවර ප්‍රදේශයේදී අත් අඩංගුවට පත්වී තිබේ.

    දවස් තුන හතරකට කලින් බදුල්ල පැත්තෙත් කෙල්ලෙක් ආවා ,මෙකිද දන්නේ නැහැ
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    tanx for the info.
    මන් ගව තියෙන්නේ Original s 3 එකක් . සමහර එවුන්ට ගත්ත ගාන කිව්වම මුන් කියනවා වැඩයි යකෝ 25ටත් තියෙනවා කියල :no::no::no::no:. එවෙලාවට ඉතින් ඇඟේ මාලු නටනවා මොන කරන්නද:growl::growl::growl: .මුන්ට කිව්වා කියල වැඩකුත් නැනේ :growl::growl::growl::growl::growl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය සෙට් එකේ එකක් අපේ කඩේටත් ආව... උන් පොන් විකුණන මුවෙවන් වෙනම ජාවාරමුකුත් යනව... ඒ ගණිකා වෘත්තිය... අපේ කඩේට ආපු එක සොන්ත කැල්ල 7000 ක් ඉල්ලුවා... මම ඕවට නැති නිසා:Pනිකන් හිටිය පොන් නම්බර් එක තියෙනව ඕනෙනම් කියපල්ල
    Aththama wenna athi

    :P:P:P
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නුවර පොස්ට් office එකටම ගිහින් විකුනළලු බන් හෙන අඩුවට,,මට කිව්වේ වැඩකරන එකෙක්ගේ පොඩි එකෙක්,samsung n sony E තමයි විකුණලා තියෙන්නේ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම දන්න අයියා කෙනෙකුට කොරියන් කාරයෙක් ෆෝන් එකක් සෙල් කරන්න ගියාලු. පොරට තේරිලා තියෙනවා මේ ජරාවක් කියලා. අන්තිමට අයියාගේ යාලුවෝ සෙට් එක ඒ කොරියන් කාරයාව බයිට් කරලා පට්ට ආතල් සීන් එකක් එදා වෙලා තියෙන්නේ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නාවින්නනේ Toyota Lanka එක ලග ඔය සෙට් එක අද හිටිය...
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    sirawata me wade karanne kotuwe cargills building eka gwa.man dawas banna lankawe minissunnwa rawatanna epa kiyala.