කොරියාවත් පුදුම කළ උමංදාවේ අරුමය

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගව සම්පත මේවා දැක්ක ගමන් බනිනවා,ඉග්නෝ කරනවා කියල දන්නවා.නමුත් දාන්න හිතුවේ බනින කෙනෙක්ට බනින්න.වැඩ කරන කෙනා කොහොමත් දිනනවා.වැඩක් කරන ජාතියේ උන් වෙයල්ලා.

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    @YelaWolf පිටිදූවේ සමන්ත කිව්වානෙ එයා රහත් වෙලා ඉන්නෙ කියලා. ඒ වගේම එයා ත්‍රිපිටක ධර්මය පැහැදිලිවම විකෘති කරමින් තමයි ඒ කාලෙ ඔය රහත් බව ප්‍රකාශ කළේ.
    ඔහුගෙ බණ තර්කයට ගැළපුණාට ත්‍රිපිටකයට ගැළපෙන්නෑ.
    තමන්ට නැති මාර්ගඵල තිබෙන බව කීමෙන් භික්ෂූත්වයෙන් පාරාජිකා වෙනවා. ඒ කියන්නෙ ඔහු දැන් භික්ෂුවක් නෙවේ. (මම මේක කියන්නෙ ධර්මානුකූලව මගේ දැනීමේ හැටියට)

    හැබැයි business පැත්තෙන් නම් ඉස්සරහට යනවා.

    Summary :- බිස්නස් ගැන ඉගෙන ගත්තට කමක් නෑ. හොර රහතුන්ගෙන් බණ අහන්න එපා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඈ බං බිස්නස් කොරන්න, ප්‍රොඩක්ට් ඩිවලප් කරන්නද සිවුර දාගන්නේ? සිවුර දාගෙන ඒව කොරන්න ඔනේ නෑනේ. ගිහියො කරන ඒවා කොරන්න සිවුරට එන්නේ ඇයි?
    මූ පාදඩ බල්ලෙක්, මහින්දටයි ගෝටටයි පුක දීලා ආමි එකේ කොල්ලො, පොහොර, ඔක්කොම නොමිලේ අරන් අනිත් උන්ට ලැජ්ජ නැතුව කියනවා ඌ කරන විදිහට කරන්නලු! මූ වගේ කාල්කන්නි ප්‍රොමෝට් කරන දර්ම විනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති බුරුවොන්ට ඉතින් මීවනපලාන උන්නැහගෙම පිහිටයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ගව සම්පත මේවා දැක්ක ගමන් බනිනවා,ඉග්නෝ කරනවා කියල දන්නවා.නමුත් දාන්න හිතුවේ බනින කෙනෙක්ට බනින්න.වැඩ කරන කෙනා කොහොමත් දිනනවා.වැඩක් කරන ජාතියේ උන් වෙයල්ලා.

    මේ සාදු ඇත්තටම රහත් වෙලා ඇති කියලා හිතන්න පුළුවන්. මෙයා කියන ඒවා සෑහෙන්න ලොජිකල්. සම්ප්‍රදායික බුද්දාගමේ තියෙන වගේ ගොන් කතා මෙයා කියන්නෙ නැහැ. මම හිතන්නෙ හරි බුද්දාගම කියන්නෙ මෙයා තමයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    ගන්න දෙයක් තියේ නම් අරන් පිටවෙයල්ලා බන්. උදේ ඉදන් රෑ වෙනකන් ආවේගයෙන් ඉදල තොපිට ලෙඩ වෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,764
    113
    නාකි මයිනලාට කඩේ ගියා උනාට, මම නම් අගය කරනවා මේ උන්නාන්සේගේ වැඩ.
     
    • Love
    Reactions: lankalk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,106
    1
    61,321
    113
    Mother Earth
    මරු බන්. මම නම් පට්ටම ආසයි. ජාතියට වැඩක් කරපු හාමුදුරු කෙනෙක්. අනිත් අයට බණ කිය කිය විතරක්ම නොයිඳ ප්‍රායෝගිකව වැඩක් කරපු සමාජ මෙහෙවරක් කරන හාමුදුරු නමක්. :love2:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මරු බන්. මම නම් පට්ටම ආසයි. ජාතියට වැඩක් කරපු හාමුදුරු කෙනෙක්. අනිත් අයට බණ කිය කිය විතරක්ම නොයිඳ ප්‍රායෝගිකව වැඩක් කරපු සමාජ මෙහෙවරක් කරන හාමුදුරු නමක්. :love2:

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මූට අනුව මූ විතරයි වැඩ කරන්නේ ලංකාවේ අනිත් උන් ඔක්කොම කිසි වැඩක් නොකර ඔහේ බලං ඉන්න උන්
     
    • Like
    Reactions: ewijesekara

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඈ බං බිස්නස් කොරන්න, ප්‍රොඩක්ට් ඩිවලප් කරන්නද සිවුර දාගන්නේ? සිවුර දාගෙන ඒව කොරන්න ඔනේ නෑනේ. ගිහියො කරන ඒවා කොරන්න සිවුරට එන්නේ ඇයි?
    මූ පාදඩ බල්ලෙක්, මහින්දටයි ගෝටටයි පුක දීලා ආමි එකේ කොල්ලො, පොහොර, ඔක්කොම නොමිලේ අරන් අනිත් උන්ට ලැජ්ජ නැතුව කියනවා ඌ කරන විදිහට කරන්නලු! මූ වගේ කාල්කන්නි ප්‍රොමෝට් කරන දර්ම විනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති බුරුවොන්ට ඉතින් මීවනපලාන උන්නැහගෙම පිහිටයි.
    සිවුර නැත්තම් ඔහොම ශ්‍රමය නිකන් පුදන්ඩ මිනිස්සු එයිද