ඒක තමයි ඉතිං "ධර්ම විනය නොදන්න බුරුවෝ" කිව්වෙ. පන්සලක් කියන්නේ නොන් ප්‍රොෆිට් ආගමික ආයතනයක් නේ. ඒක බඩු හදල, සේල්ස් අවුට්ලට් මේන්ටේන් කරන ප්‍රොෆිට් හොයන තැනක් වුනාමසිවුර නැත්තම් ඔහොම ශ්‍රමය නිකන් පුදන්ඩ මිනිස්සු එයිද
සාමාන්‍ය දැනුම අනුව වුනත් අවුල් කියලා නොතේරෙන මරිමෝඩ පුබ්බුරුවෝ තමයි ලන්කාවේ ඉන්නේ. ධර්ම විනය ගැන කවර කතාද?