කොරියාවෙ ඉගෙනගන්න

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    කොරියාවෙ ඉගෙනගන්න

    දැන් කලෙ ගොඩක් අයට ඕන ලන්කවෙන් පිට රටකට ගිහින් ඉගන ගන්නනෙ ගොඩක් අයට ඉතින් හිනයක් වගෙ තමයි :baffled:
    ඕස්ට්‍රෙලඅර තරම් යා,එන්ගලන්තෙ යනව කියන්නෙ හොදට සල්ලි ඔන :confused:
    මන් අද කියන්න යන්නෙ කොරියවෙ ඉගනගන්න යන විඩිය එකටත් සල්ලි ඔන නතුවම නෙවෙයි හැබැයි අර තරම් ඔන නැ. :yes:

    කොරියා වල english වලින් ඉගන ගන්න බැ කොරියා වලින් තම ඉගනගන්න වෙන්නෙ යන්න හිතන් ඉන්න කෙනෙක් වඩෙ පටන් ගන්නෙ මෙහෙමයි

    මුලින්ම කොරිය උගන්න්නන පොඩි ක්ල්ස් එකක්ට යන්න ඔය ඔන තරන් තියෙන්නෙ එයින් එකක්ට ටික දවසක් ගියම අති basic knowledge එක ගන්න
    ඉට පස්සෙ ........

    මේ link එකෙන් university language center එකට යන්න
    http://www.inu.ac.kr/user/indexMain.do?siteId=inukli
    ඉට පස්සෙ කරන්න ඔන ටික කට්ටියගෙ repay අනුව දෙන්නම්
     
    Aug 12, 2012
    4,169
    652
    0
    koriyawa dakunu asiyawen ena ayawa pahath vidihata balana ratak. mekata hethuwa dakunu asiyathika ratawal wala aya koriyawe factories wala work karana eka. college ekata salli gewala korean karayange una balanna yanna epa. ehchcarai kiyanna thiyenne.

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ශ්‍රී;18636127 said:
    koriyawa dakunu asiyawen ena ayawa pahath vidihata balana ratak. mekata hethuwa dakunu asiyathika ratawal wala aya koriyawe factories wala work karana eka. college ekata salli gewala korean karayange una balanna yanna epa. ehchcarai kiyanna thiyenne.

    kogewath una balan nathuwa thamange wade karan awanam ewarane