කොරියාවේ ගියා කියන්නේ ගෑණු නතින් 😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    Ow kathawa hariyata hari, wadiya one na african american unge hiphop rap culture ekath ewagema deyak, un rap karanneth thamanta kochchara salli tiyenawada, thaman use karana vehicles ganai, nida gaththu kello gaanai. Mokada unge conscience eka dannawa un inferior and sub standard behaviours tiyena un kiyala, eka wahaganna thamanma karana aathma wanchawak wage deyak. Ape ratawal walath inna hariyata character eka hadaaganne athuwa eka paarata salli hambechcha unuth e wage thamai. Elon musk la, bill gates la, steve jobs la thamanwa warnanaa karagannawawath, flashy wenna hadanawawath api kawadaawath dakala naa ne
    EK eke hitapu Raththaran ayyawa matak wuna!
     
    • Like
    Reactions: wissnshaftler

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පල රිලවා
    Chemistry වල පින්නපොළගේ පන්තියේ ඌ අරක ට මේක දාපුවාම මොන පාට ද කියලා අහනවා ජාති 200 ක් වගේ පැය යක් වගේ. සේරම කටපාඩම්. මොකද නොකරපු දේවල් නෙවේ


    මං 2006 තමා al කරේ.maths වලින්. මන් ගණන් fail.chemestry, physics pass
    ------ Post added on Jun 12, 2024 at 11:59 AM
    ඔය දෙවිදියටම ඉගෙන ගන්න උන් ඉන්නවනෙ. ඔය රසායනික සංයෝජන සමීකරණ තනිකර ගණන් නෙ. ෆිසික්ස්, මැත්ස් උනත්, සමහරු සර් කියපු සමීකරණ කටපාඩම් කරල, අගයන් ටික ආදේශකරනව. සමහරු කල්පනා කරල, අමුතුම සමීකරණ දාල උත්තරේ ගන්නව
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    ඔය දෙවිදියටම ඉගෙන ගන්න උන් ඉන්නවනෙ. ඔය රසායනික සංයෝජන සමීකරණ තනිකර ගණන් නෙ. ෆිසික්ස්, මැත්ස් උනත්, සමහරු සර් කියපු සමීකරණ කටපාඩම් කරල, අගයන් ටික ආදේශකරනව. සමහරු කල්පනා කරල, අමුතුම සමීකරණ දාල උත්තරේ ගන්නව
    Chem නන් බාගයක් විතර තියෙනව මතක තියාගන්න ඕනෙ දේවල්. මතක තියාගන්නව සහ කටපාඩම් කරනව කියන්නෙත් එකම දේ නෙමෙයි.
    Physics වලනන් පොඩ්ඩක්වත් කටපාඩම් හෝ මතක තියාගන්න දේවල් නෑ. Concepts තේරුම් අරන් තර්ක කරල හදන්න ඕනෙ. Chem උනත් ඉතුරු බාගෙ එහෙමයි.
    ඕවා කටපාඩම් කරන්න යන උන් තමයි උදේ හවස නැතුව පාඩම් කරලත් S එකකට එහා යන්නෙ නැත්තෙ.