කොරියාවේ තැලීමට සූදානම් වාහන😥

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB තිබ්බේ.

    මෙහෙ පාවිච්චි කරපු ලක්ෂ 40-50 වෙන rexton suv කදූ වගේ ගොඩ ගහලා. 😂 😂 😂

    FB_IMG_1628584036114.jpg

    FB_IMG_1628584046665.jpg

    FB_IMG_1628584029906.jpg




     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මොන අපරාදයක් යකෝ ඒ.... කැලි කැලි හරි බෝට්ටුවක දාලා සිරිලන්කවට පටවන්න බැරි වේවිද

    බයවෙන්න දෙයක් නෑ ඒව තමයි මෙච්චර කල් පටවලා තියෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    කොරියාවට කියහන් හබල් ගහන් රටම ලංකාව ලගට ගෙනාවත් පාඩු නෑ කියල. මෙහෙ sale කාරයෝ ඔව්ව අනිවා කියනවා මිලියන 4න් උඩ. එව්වා ගන්න උනුත් ඉන්නවා :P
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Owa okkoma LHD neda? Meheta genna baa danna widiyata RHD conversion ekak nokara..
    Lankawe samahara LHD wahana duwanawa hearse wage.. Elaweema Wamen kiala gahagena

    SUV tika arenna car tika nam parana ewa.. okkoma mfd 2005 pahala
    ------ Post added on Aug 10, 2021 at 7:47 PM