කොරියාවේ තැලීමට සූදානම් වාහන😥

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    තමුසෙලා අවුරුදු 70ක් තිස්සේ කාලකන්නින්ට කඩේ ගිහින් උන්ව චන්දෙන් පත් නොකලා නං තමුසෙලාටත් ඔහොම වාහන තලලා දාන්න තිබ්බා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    bottuwen hari minissu wena ratawal walata paninne ayi kiyala hitaganna puluwanne
    mehe wahanayak motor bike ekak ganna minissu awurudu ganan nahinna oni
    e ratawal wala echchara loku dewal nemei owa. ape minissu mobile phone gannawa wage
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Oya tika meheta wikunala, e hambena gaanin mehetama naya deela thawa poliyakuth ekkama ganna thibba, koheda uwamanawak nehene unta😂
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    apita ekak illaganna bari weida bn

    එහෙ ඉන්න සින්හලු කොරියන් එකෙක්ව ෆිට් කරගෙන, ඌ අලුත් වාහනයක් ගද්දි උගෙන් පරන එක ඉල්ල ගන්නවා කියලා රිවිර පත්තරේ තිබුනා. වාහනයක් රීසයිකල් කරන්න දෙනවට කාටහරි නිකන් දෙන එක උන්ට ලාභයිලු බං.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    Koheda Nissan leaf petrol karanne? contact ekak diyanko
    මන් එෆ් බී එකේ පොටො එකක් ශෙයර් වෙනව දැක්ක බන් පෙට්‍රල් ගහන්න නවත්තල තියෙද්දි එකක්. දැක්කොත් දාන්නම්
     
    • Love
    Reactions: krizta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    නෙදකින් ඒ එෆ්බි පොස්ට් එකේ කමෙන්ට් බැලුවම සසර කල කිරෙනවා. "අපිට බැරිද මෙව්වා ලංකාවට ගේන්න."

    ගේන්න පුළුවන් බොගේ අප්පොච්චා මේ රට පාලනේ කළා නම් කියල රිප්ලයි කරන්න හිතයි.. 😣
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මෙතැන ඔක්කොම බැන්නට එකෙක් තමන් පට්ට ගහපු වාහනේවත් අඩුවට විකුණන්නේ නැහැනේ..
    ඔය තලන රටවල අලුතෙන් වාහනයක් අරන් අවරුදු 3ක් පැද්දම වටිනාකම ඉවරය්. ඊට පස්සේ අයෙ වෙනම සල්ලි හොයන්න ඕන ඊළඟ වාහනේට.
    ලංකාවේ වාහන tax අඩු කරලා තලන්න පටන් ගත්ත නම් බලන්න තිබ්බ උද්ගෝෂණ... :rofl:
     
    • Love
    Reactions: Kolama