කොරියාවේ මොකද වෙන්නේ
උතුරු කොරියාව ඊයේ දිනයේදී(25දා)එරට විසින් සිදුකල විශාලතම කාලතුවක්කුවලින් වෙඩි තැබීමේ අභ්‍යාසය සිදුකරන ලදි.මෙම අභ්‍යාසය යොදාගෙන තිබුණේ ඊයේ දිනට උතුරු කොරියානු හමුදාව පිහිටුවා වසර 85ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.අදාලා ක්‍රියාකාරකම පවත්වා තිබෙන්නේ එරට නැගෙනහිරදිග වරාය නගරයක් වන වොන්සාන් ආසන්නයේය.මෙම ඉසව්ව නැරඹීමට කිම් ජෝන් උන් සහභාගී වන්නට ඇතැයි සැක කෙරේ.යුද අභ්‍යාසය සඳහා self-propelled වර්ගයේ ජංගම කාලතුවක්කු 300කට වැඩි ගණනක්,ටෝර්පිඩෝවලින් සන්නද්ධ සබ්මැරීන සහ ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන තිබේ.
උතුරු කොරියානුවන් කාලතුවක්කු යොදාගෙන මෙම යුද අභ්‍යාසයේ නිරතවන විට ඇමෙරිකානු නියාමක මිසයිල රැගත් සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා වී තිබූ අතර එක්සත් ජනපද ,ජපාන සහ දකුණු කොරියා නියෝජිතයන් පිරිසක් ජපානයේ ටෝකියෝ නුවරදී මුණ ගැසී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි සහ මිසයිල වැඩසටහ වර්ධනය වීම ඔස්සේ මතුවෙමින් තිබෙන තර්ජනය ගැන සාකච්ඡා කරන ලදි.
උතුරු කොරියාව සිය හමුදාවේ 85 වන සංවත්සරය හයවන න්‍යෂ්ඨික අවි අත්හදා බැලීමකින් හෝ මිසයිල දියත් කිරීමකින් සමරයි යන අනුමානයෙන් බොහෝදෙනා පසුවිය.නමුත් ඒ වෙනුවට ඔවුන් කාලතුවක්කු යොදාගෙන අභ්‍යාසයක් සිදුකරන ලදි.
Source:defence-blog.com
-HarshaLulzSec-

Wonsan නගරයේ පිහිටීම

දකුණු කොරියාවේ බූසාන් නම් වරායට පැමිණි යූ එස් එස් මිචිනගන් නම් න්‍යෂ්ඨික සබ්මැරීනය
උතුරු කොරියාව සිය හමුදාවේ 85 වන සංවත්සරය හයවන න්‍යෂ්ඨික අවි අත්හදා බැලීමකින් හෝ මිසයිල දියත් කිරීමකින් සමරයි යන අනුමානයෙන් බොහෝදෙනා පසුවිය.නමුත් ඒ වෙනුවට ඔවුන් කාලතුවක්කු යොදාගෙන අභ්‍යාසයක් සිදුකරන ලදි.
කිම් ජෝන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්
උතුරු කොරියාව සිය හමුදාවේ 85 වන සංවත්සරය සැමරූ අවස්ථාව
කොරියානු අර්ධද්වීපය දෙසට ලගා වෙමින් සිටින යූ එස් එස් කාල් වින්සන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව
එක්සත් ජනපදය නාවුක ප්‍රහාරක කණ්ඩායම් කොරියානු අර්ධද්වීපයට එවීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන දකුණු කොරියානුවන් පිරිසක්
අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදුකලේය
Source:defence-blog.com
-HarshaLulzSec-
..