කොරියාව ඩුබායි වෙලා ගුපියනේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    @Gingy මේ නංගිට කලිසමක් අරං දෙන්න
    මගෙ ජොක්කු ඉන්නවා ඔය නම්කි ඇඳන් ඉන්නව වගේ. ඒවා නම් දෙන්න හැකියි. නැචුරල් ඒසී මොඩිෆිකේශන්

    Udarige nangi neda?
    අඩෝ අඩෝ මයෙ මැණිකට අනං මනං කියන්නෙපා..... #සෝල්මේට්ක්‍රශ්
    ------ Post added on May 8, 2025 at 9:54 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අඩුකුලේ පද්දෝ,ඇඳුම් වලටත් මරා ගන්නවා
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    She might need immediate medical attention. Not a joke
    Guys check on google Kleptomania
    අනුන්ගෙ දකින දකින දේවල් සොරකම් කිරීමට හිතෙන මානසික රෝගයට කියන්නේ Kleptomania කියල.
    මෙය හුදෙක් නරක පුරුද්දක් හෝ සාමාන්‍ය සොරකමක් නොවෙයි. Kleptomania තියන අය සොරකම් කිරීමේ දැඩි ආශාවක් ඇති වෙනවා. එයාලට ඒ ආශාව පාලනය කරගන්න බැරි වෙනවා. එයාල සොරකම් කරන්නේ තණ්හාව නිසාවත් ඒ දේවල තියන වටිනාකම නිසාවත් නොවෙයි. සොරකම් කිරීමෙන් පසු ඔවුන්ට සහනයක් හෝ තෘප්තියක් දැනෙනවා. පස්සෙ කවුරුහරි දැනගත්තොත් මේ වගේ feeling එකක් ඇවිල්ල sorry කියන තැනට වැටෙනව.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රට අදාළනැ අඩුකුලේ එවුන් මොන රටට ගියත් උන්ගේ ගතිය යවන්න බැ.
     
    • Haha
    Reactions: Cypress

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    She might need immediate medical attention. Not a joke
    Guys check on google Kleptomania
    අනුන්ගෙ දකින දකින දේවල් සොරකම් කිරීමට හිතෙන මානසික රෝගයට කියන්නේ Kleptomania කියල.
    මෙය හුදෙක් නරක පුරුද්දක් හෝ සාමාන්‍ය සොරකමක් නොවෙයි. Kleptomania තියන අය සොරකම් කිරීමේ දැඩි ආශාවක් ඇති වෙනවා. එයාලට ඒ ආශාව පාලනය කරගන්න බැරි වෙනවා. එයාල සොරකම් කරන්නේ තණ්හාව නිසාවත් ඒ දේවල තියන වටිනාකම නිසාවත් නොවෙයි. සොරකම් කිරීමෙන් පසු ඔවුන්ට සහනයක් හෝ තෘප්තියක් දැනෙනවා. පස්සෙ කවුරුහරි දැනගත්තොත් මේ වගේ feeling එකක් ඇවිල්ල sorry කියන තැනට වැටෙනව.
    අපගේ දේපල හොරකම් කරන්න එපා මාමා
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    She might need immediate medical attention. Not a joke
    Guys check on google Kleptomania
    අනුන්ගෙ දකින දකින දේවල් සොරකම් කිරීමට හිතෙන මානසික රෝගයට කියන්නේ Kleptomania කියල.
    මෙය හුදෙක් නරක පුරුද්දක් හෝ සාමාන්‍ය සොරකමක් නොවෙයි. Kleptomania තියන අය සොරකම් කිරීමේ දැඩි ආශාවක් ඇති වෙනවා. එයාලට ඒ ආශාව පාලනය කරගන්න බැරි වෙනවා. එයාල සොරකම් කරන්නේ තණ්හාව නිසාවත් ඒ දේවල තියන වටිනාකම නිසාවත් නොවෙයි. සොරකම් කිරීමෙන් පසු ඔවුන්ට සහනයක් හෝ තෘප්තියක් දැනෙනවා. පස්සෙ කවුරුහරි දැනගත්තොත් මේ වගේ feeling එකක් ඇවිල්ල sorry කියන තැනට වැටෙනව.
    DSC04526.jpg

    😹 😹 😹
     
    • Sad
    Reactions: Naughtykolla48