කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රතික්ෂේප කරයි..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room



    .






    9lPDzam.jpg



    ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාදයක් හේතුවෙන් ඊයේ (20) දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි ශ්‍රී ලාංකිකයින් 52 දෙනෙකුට රැකියා අහිමිවී තිබෙනවා.
    මෙම ප්‍රමාදය හේතුවෙන් කොරියානු මානව සම්පත් ආයතනය ශ්‍රමිකයින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍ය අධිකාරී සෙනරත් යාපා මහතා පවසනවා.

    මෙම පිරිස ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු කොරියාවට යාමට නියමිතව තිබූ අතර ඒ, මෙරටින් දකුණු කොරියාව සඳහා යවන 800 වෙනි කණ්ඩායම යටතේයි.



    මේ සේරම NPP/JVP නිසා කමක් නෑ කියා... @monson ගෙ මවටත් ඇත් එජකුලේට් වෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ සේරම NPP/JVP නිසා කමක් නෑ කියා... @2osama pukata sagala rathnayaka ඇත් එජකුලේට් karai
     
    • Like
    Reactions: kolavari

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Flight delays සාමාන්‍යයෙන් ඕන එයාලයින් එකක වෙන්න පුළුවන්නේ ඇයි අන්තිම මොහොත වෙනකම් ඉන්නේ යන්න? කාටවත් වරදක් කියනවා නෙමෙයි සිරා ප්‍රශ්නයක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මුන්ට කොරියාවේ ගිහිං ධීවර කටයුතු කරන්න පුලුවන් ලංකාවෙදි තමයි මාදැලක්වත් ඇදගන්න බැරි. පිටරටවලදි නහින නැහිල්ල මේ රටේ කලා නම් මිනිස්සු අඩුවට මාලු ටිකක් හරි කනවා. ලංකාවේ තියෙන්නේ ශරීර හොරකම.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    Flight delays සාමාන්‍යයෙන් ඕන එයාලයින් එකක වෙන්න පුළුවන්නේ ඇයි අන්තිම මොහොත වෙනකම් ඉන්නේ යන්න? කාටවත් වරදක් කියනවා නෙමෙයි සිරා ප්‍රශ්නයක්
    me yana minissunta ehema deyakvath kiyala denne nathuva athi !
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    යන්න දෙන්නෙත් නෑ. ඉන්න දෙන්නෙත් නෑ.

    පවු කියලා වගේම හොඳම වැඩේ කියලත් හිතෙනවා වේස හොරු බලේට දාගෙන රට බංකොළොත් කරගෙන ඉල්ලන් කෑවට.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    මුන්ට කොරියාවේ ගිහිං ධීවර කටයුතු කරන්න පුලුවන් ලංකාවෙදි තමයි මාදැලක්වත් ඇදගන්න බැරි. පිටරටවලදි නහින නැහිල්ල මේ රටේ කලා නම් මිනිස්සු අඩුවට මාලු ටිකක් හරි කනවා. ලංකාවේ තියෙන්නේ ශරීර හොරකම.

    නිසි වැටුපක් නොලැබීම?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ට කොරියාවේ ගිහිං ධීවර කටයුතු කරන්න පුලුවන් ලංකාවෙදි තමයි මාදැලක්වත් ඇදගන්න බැරි. පිටරටවලදි නහින නැහිල්ල මේ රටේ කලා නම් මිනිස්සු අඩුවට මාලු ටිකක් හරි කනවා. ලංකාවේ තියෙන්නේ ශරීර හොරකම.

    කොරියාවෙ ගිහින් අවුරුදු 5ක් ඉඳල ඉතුරු කරන් එන්න පුලුවන් ගාන ලංකාවෙ ඉඳන් කරන්න බැරි නිසානෙ බන් යන්නෙ.

    පිටරට ඉඳන් නහින නැහිල්ල ලංකාවෙ කරා නං අනිත් මිනිස්සු අඩුවට මාලු කයි කියල හිතමු. (එහෙම නං වෙන්නෙ නෑ) හැබැයි ඌට වෙන සෙතක් නෑනෙ. තව කවුරු හරි ඌට අඩුවට කන්න එළවලු, හාල් වවනවද? අඩුවට ගමන් යන්න වාහන අඩුවට දෙනවද? තෙල් අඩු කරල ෂෙඩ් එකෙන් ගහල දෙනවද? අනිත් දේවල් අඩු කරල දෙන්න අදාළ අය ඉන්නවද? හිටියත් කරනවද? එහෙම නෑ. කවදාවත් ඒක කරන්නත් බෑ. කරන්න ඕනත් නෑ. හැමෝම බලන්නට තමන්ට වැඩිපුර ලාබ වෙන විදිය හැම අතින්ම. ඒක වැරදි නෑනෙ. වැරදි විදියට කරනව නජ විතරයි වැරදි.

    කාටත් සාධාරණ අවස්ථා, එක නීතියක් තියෙන රටක් තිබුණම ඔය ඔක්කොම ගානට හරියයි කාලය එක්ක. ඒ වගේම කවද හරි ඒක කරනකන් මොන බයිලෙ කරත් රට හරියන්නෙ නෑ 10000% ක් විශ්වාසයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    කොරියාවෙ ගිහින් අවුරුදු 5ක් ඉඳල ඉතුරු කරන් එන්න පුලුවන් ගාන ලංකාවෙ ඉඳන් කරන්න බැරි නිසානෙ යන්නෙ.

    පිටරට ඉඳන් නහින නැහිල්ල ලංකාවෙ කරා නං අනිත් මිනිස්සු අඩුවට මාලු කයි කියල හිතමු. (එහෙම නං වෙන්නෙ නෑ) හැබැයි ඌට වෙන සෙතක් නෑනෙ. තව කවුරු හරි ඌට අඩුවට කන්න එළවලු, හාල් වවනවද? අඩුවට ගමන් යන්න වාහන, තෙල් අඩු කරන්න කට්ටිය ඉන්නවද? අනිත් දේවල් අඩු කරල දෙන්න අදාළ අය ඉන්නවද? හිටියත් කරනවද? එහෙම නෑ. කවදාවත් ඒක කරන්නත් බෑ. කරන්න ඕනත් නෑ.

    කාටත් සාධාරණ අවස්ථා, එක නීතියක් තියෙන රටක් තිබුණම ඔය ඔක්කොම ගානට හරියයි කාලය එක්ක.
    AMBOOO UDEPANDARA JEPI LOGIC
    🤭 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    කලිනුත් මේ වගේම මොකක් හරි උනා නේද? ඇයි මේ මිනිස්සුන්ව අන්තිම මොහොතේ යවන්නේ?
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    ශෝ පෙන්නලා මාධ්‍ය‍ සංදර්ශන දාල රගල දෙයක් කරනවට වඩා වටිනව සාමාන්‍ය විදියට වැඩ ටික හරියට කරල දීල වග වෙලා යවන එක.
    රටේ කරුම ආයතනවල වැරදි නිසා පරක්කු වෙලා හැම එකාගෙම හීන ඉවරයි ඉතිං දැං :)
     
    • Like
    Reactions: NRTG and JokerFan

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    කොල්ලො කැරිම දුකක් විදලා ඔය ජොබ් එකට සෙට් වෙන්නෙ. ආණ්ඩුව හින්ද මුන්ට ජොබ් ලොස් උනා නම් මුන් වග කියන්න ඔනේ. පව් වැඩේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කොල්ලො කැරිම දුකක් විදලා ඔය ජොබ් එකට සෙට් වෙන්නෙ. ආණ්ඩුව හින්ද මුන්ට ජොබ් ලොස් උනා නම් මුන් වග කියන්න ඔනේ. පව් වැඩේ.

    පොනිල්ගෙ ලොල්ලො ඕව හිතලමයි කරන්නෙ. දැන් කෙළවිලා රට පුකෙන් යන්නෙ කියල දන්නවා උන්. වහල් සේවය කරගන්න මිනිස්සු මදි වෙයි කියල රටවල් වලට ගන්න එක නවත්තන්න හදන්නෙ එක්කො බ්ලැක්ලිස්ට් කරවලා, එක්කො මේ වගේ වගකීමක් නැති මිනිස්සු එන්නෙ කියලා පෙන්නලා.

    @EVC වගේ පොනිල්ගෙ ලොල්ලො IELTS සල්ලි වලට දෙනවා, සටිෆිකට් සල්ලි වලට හදල දෙනව කියන්නෙත් ඒකට. උන්ගෙ ප්ලෑන් එක ඕව කරලා රට migration program වලින් බ්ලැක්ලිස්ට් කරල දාන එක.
     
    • Sad
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔය 52න් කී දෙනෙක් රට ජාතිය බේරගන්න අමු හොරෙක්ට කතිරේ ගහන්න ඇතිද??

    හොඳ වැඩේ කාලකන්නි මෝඩ යක්කුන්ට ඕවා තමයි වෙන්න ඕන...

    එතකොට වත් තේරෙයි මේ රටේ තියෙන ප්‍රශ්නය සහ උන්ගේ තකතීරු මොල වලින් ගහපු කතිරෙන් හැදිලා තියෙන රටේ තත්ත්වය

    හැබැයි ඒකත් ෂුවර් නෑ...මයිනා හරි පොහොට්ටු වේසියෙක් හරි, පොන්නයගේ හෙන්චයියෙක් හරි ඇවිත් කිව්වොත් ජෙප්පෝ නිසයි ෆලයිට් ඩිලේ වෙලා තොපේ දරුවන්ගේ අනාගතය, පවුලේ දියුණුව, තොපේ හීන බොඳ වුනේ කියලා, මේ කාලකන්නි ඒකත් ඔව් කියලා පිලිගන්න බැරි නෑ...එහෙව් හරක්...

    ආයේ සැරයක් කියනවා හොඳ වැඩේ
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උන් ගිහින් කොරියාවට ගිහින් නේද ?
    https://nethnews.lk/article/105863


    ඔය 52න් කී දෙනෙක් රට ජාතිය බේරගන්න අමු හොරෙක්ට කතිරේ ගහන්න ඇතිද??

    හොඳ වැඩේ කාලකන්නි මෝඩ යක්කුන්ට ඕවා තමයි වෙන්න ඕන...

    එතකොට වත් තේරෙයි මේ රටේ තියෙන ප්‍රශ්නය සහ උන්ගේ තකතීරු මොල වලින් ගහපු කතිරෙන් හැදිලා තියෙන රටේ තත්ත්වය

    හැබැයි ඒකත් ෂුවර් නෑ...මයිනා හරි පොහොට්ටු වේසියෙක් හරි, පොන්නයගේ හෙන්චයියෙක් හරි ඇවිත් කිව්වොත් ජෙප්පෝ නිසයි ෆලයිට් ඩිලේ වෙලා තොපේ දරුවන්ගේ අනාගතය, පවුලේ දියුණුව, තොපේ හීන බොඳ වුනේ කියලා, මේ කාලකන්නි ඒකත් ඔව් කියලා පිලිගන්න බැරි නෑ...එහෙව් හරක්...

    ආයේ සැරයක් කියනවා හොඳ වැඩේ
    උන් ගිහින් කොරියාවට ගිහින් නේද ?
    https://nethnews.lk/article/105863

    ------ Post added on Jun 22, 2023 at 8:22 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and kolavari

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ජපන්නු, කොරියන් කාරයෝ සුපිරි මිනිස්සු ජාතියක් කියල හිතෙන ගොබ්බයින්ට මොනවද දන්නෙ නෑ හිතෙන්නෙ
     
    • Sad
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • me yana minissunta ehema deyakvath kiyala denne nathuva athi !
    උංට එහෙම තනියම යන්න බෑ බං. ඕකුන්ව කොහේ හරි නවත්තගෙන ඉඳල ආණ්ඩුවෙන්ම තමා යවන්නෙ. උංගෙ වැරැද්දක් නෑ. සම්පූර්ණයෙන්ම වරද විදේස රැකියා එකේ.