කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රතික්ෂේප කරයි..

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ෆ්ලයිට් එක ඩිලේ උනාම ජොබ් එක නැති වෙනවනම් අවුලක් ඉතින්.ඒව කතා කරල ෆ්ලෙක්සිබල් විදියට හදාගන්න ඕන. ෆ්ලයිට් එක නැත්නම් ඊලග එකේ යවන්න ක්‍රමයක් හදන්න ඕන. ප්‍රශ්න වෙන්න පුලුවන් නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    මට මතකයි කලිනුත් මේ වගේ සින් එකක් උනා. එකෙන් වත් පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ. කොරියොත් ඉතින් පොඩ්ඩක් හිතන්න තිබුනා මේ ඩිලේ එක මොකක්ද කියලා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka

    ලංකාදීපේ මෙහෙම එකක් තිබුනා ............​

    නියමුවෙක් ලෙඩ වීම යානයේ ප්‍රමාදයට හේතුවයි​

    කටුනායක සිට සියෝල් නගරය බලා ඊයේ (20) රාත්‍රී 8.20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් එක් අයකු රාත්‍රියේදී හදිසියේ අසනීප නිසා යානයේ පියාසර කිරීම ප්‍රමාද කිරීමට සිදුවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ගුවන් නියමුවන්ගේ විවේකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින විවිධාකාර වූ රෙගුලාසි හේතුවෙන් අද (21) දිනය වනතෙක් වෙනත් ගුවන් නියමුවෙක් යෙදවීමට නොහැකි වූ බව කියන එම ගුවන් සමාගම එම ගුවන් යානය ප්‍රමාද වීම නිසා ඇති වූ අපහසුතාව පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය කණගාටුව පළකරන බව ද සඳහන් කළේය.

    එම අවස්ථාවලදී උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව හැකි උපරිමයෙන් මගීන් දැනුවත් කිරීමටත්, නවාතැන් අවශ්‍ය පුද්ගලයන්ට හෝටල් පහසුකම් සැපයීමටත් ගුවන් සේවය කටයුතු කළ බවත් එම යානයේ යෑමට නියමිතව සිටි පිරිසට මීළඟට පිටත් වන ගුවන් යානයෙන් සියෝල් බලා යැවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව කටයුතු කරන බවත් එම ගුවන් සේවය කියයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ සියෝල් අතර ගුවන් ගමන් පවත්වාගෙන යෑමෙහි ප්‍රධාන අරමුණ කොරියාවේ රැකියාවන් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් පහසුව සැලසීම බව කියන එම සමාගම ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව කටයුතු කරන බවත්ය.


    https://www.lankadeepa.lk/news/නියමුවෙක්-ලෙඩ-වීම-යානයේ-ප්‍රමාදයට-හේතුවයි/101-635168
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Wadagath gamanak Ape eke nm yanna epa. :baffled:
    අපේ විතරක් නෙවෙයි. ගිය මාසේ මම Sydney ඉඳන් ආව Scoot එකත් පැය 5.40ක් delay වෙලා Singapore වලින් තිබ්බ connecting flight එක miss වෙලා පැය 14ක් ඉඳලා ආවේ. Flight delays සාමාන්‍ය දෙයක්. ඒත් මේ මිනිස්සු අන්තිම මොහොත වෙනකන් තියන් ඉඳලා යවපු විදේශ සේවා එකේ උන් ගැන නම් මොකක් හරි inquiry එකක් කරන්න වෙනවා.
     
    • Like
    Reactions: HAneo and NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Flight delays සාමාන්‍යයෙන් ඕන එයාලයින් එකක වෙන්න පුළුවන්නේ ඇයි අන්තිම මොහොත වෙනකම් ඉන්නේ යන්න? කාටවත් වරදක් කියනවා නෙමෙයි සිරා ප්‍රශ්නයක්
    Oka matat hituna.

    Fort walin train eken behela office yanawa wageda mun Korea yanna flight book karanne?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    f4fuXUA.jpeg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,245
    20,883
    113
    හස්තිශෛලපුර
    Flight delays සාමාන්‍යයෙන් ඕන එයාලයින් එකක වෙන්න පුළුවන්නේ ඇයි අන්තිම මොහොත වෙනකම් ඉන්නේ යන්න? කාටවත් වරදක් කියනවා නෙමෙයි සිරා ප්‍රශ්නයක්

    e process eke hati wenna ati.. process streamline karala ati wade ikman wenna... Flight delays normal et 10hr 12hrs delays unacceptable.. Oya flight eka cancel wela kiyalane kiwe antime..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    e process eke hati wenna ati.. process streamline karala ati wade ikman wenna... Flight delays normal et 10hr 12hrs delays unacceptable.. Oya flight eka cancel wela kiyalane kiwe antime..
    ඉතින් flights cancel වෙන එකත් හැම එයාලයින් එකටම වෙනවනෙ

    https://flightaware.com/live/cancelled/

    Total delays today: 6,595​


    Total delays within, into, or out of the United States today: 503​


    Total cancellations today: 771​

     
    • Like
    Reactions: Bart_Allen

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එලවන්න තිබ්බ වෙලේ එලෙව්වේ නැ
    දැන් විදවපල්ලා. ඔහොම නෙමේ ඉස්සරහට වෙන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ ප්‍රශ්නයක් වුනාම chatGPT එකෙන්වත් අහල කටයුතු කරන්න ඕන. ප්‍රමාද වෙනවා නම් කෝල් එකක් දීල හාම්පුතාව දැනුවත් කරන්න බැරි එවුන්ව ජෝබ්වලට ගන්න වටින්නෙ නෑ

    Whether someone loses a job due to a flight delay and subsequent failure to be present at an interview on time depends on several factors, including the specific circumstances, the employer's policies, and their willingness to accommodate the situation. Here are some points to consider:
    1. Employer's perspective: Employers generally understand that unexpected circumstances, such as flight delays, can occur and may cause delays or missed appointments. Some employers may be understanding and flexible, considering the circumstances beyond the candidate's control. Others may have strict policies and prioritize punctuality.
    2. Communication: If you find yourself facing a flight delay that could potentially cause you to miss an interview, it's crucial to inform the employer as soon as possible. Reach out to them, explain the situation, and provide updates on your estimated arrival time. This shows responsibility and professionalism.
    3. Employer's flexibility: Some employers may be willing to reschedule the interview to accommodate the candidate's delayed arrival. If the employer understands the situation and believes you are a strong candidate, they might be open to adjusting the interview time or conducting it through alternative means, such as video conferencing.
    4. Impact of the delay: The severity of the impact caused by the delayed arrival also matters. If the interview is time-sensitive and cannot be rescheduled, missing it may result in disqualification from the hiring process. However, if there is flexibility in the employer's schedule, they might consider rescheduling or conducting a follow-up interview.
    5. Competitiveness of the job market: The impact of missing an interview due to a flight delay could vary depending on the level of competition for the job. In a highly competitive job market, where there are many qualified candidates, missing an interview may result in being passed over for other candidates who were present on time.
    It is essential to note that every situation is unique, and the outcome can vary depending on the employer's policies, their understanding of the situation, and the candidate's overall qualifications. It's always best to communicate promptly, explain the circumstances, and express your commitment and willingness to reschedule or explore alternative interview options.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,245
    20,883
    113
    හස්තිශෛලපුර
    ඉතින් flights cancel වෙන එකත් හැම එයාලයින් එකටම වෙනවනෙ

    https://flightaware.com/live/cancelled/

    Total delays today: 6,595​


    Total delays within, into, or out of the United States today: 503​


    Total cancellations today: 771​


    cancel wena eka hari, eth eka communicate wenna ona korean side ekatai ape ahinsaka minissuntai.. Eminissu yanne rassawakata neh, holiday tour ekak neweneh..

    Ubat hariyata moda Sajiya wagene talk denne dan.