ජපන්නු, කොරියන් කාරයෝ සුපිරි මිනිස්සු ජාතියක් කියල හිතෙන ගොබ්බයින්ට මොනවද දන්නෙ නෑ හිතෙන්නෙ
ඒකටත් වැරදි උන් නේද
ජපන්නු, කොරියන් කාරයෝ සුපිරි මිනිස්සු ජාතියක් කියල හිතෙන ගොබ්බයින්ට මොනවද දන්නෙ නෑ හිතෙන්නෙ
අපේ විතරක් නෙවෙයි. ගිය මාසේ මම Sydney ඉඳන් ආව Scoot එකත් පැය 5.40ක් delay වෙලා Singapore වලින් තිබ්බ connecting flight එක miss වෙලා පැය 14ක් ඉඳලා ආවේ. Flight delays සාමාන්‍ය දෙයක්. ඒත් මේ මිනිස්සු අන්තිම මොහොත වෙනකන් තියන් ඉඳලා යවපු විදේශ සේවා එකේ උන් ගැන නම් මොකක් හරි inquiry එකක් කරන්න වෙනවා.Wadagath gamanak Ape eke nm yanna epa.![]()
math baluwe eka thama. welawata yanne nathuwada danna? samanyen dawas 2k 3k kalinne yanne. mun flight eken bahala wada karanda balagena giyada dannaඒකටත් වැරදි උන් නේද![]()
Oka matat hituna.Flight delays සාමාන්‍යයෙන් ඕන එයාලයින් එකක වෙන්න පුළුවන්නේ ඇයි අන්තිම මොහොත වෙනකම් ඉන්නේ යන්න? කාටවත් වරදක් කියනවා නෙමෙයි සිරා ප්‍රශ්නයක්
Flight delays සාමාන්‍යයෙන් ඕන එයාලයින් එකක වෙන්න පුළුවන්නේ ඇයි අන්තිම මොහොත වෙනකම් ඉන්නේ යන්න? කාටවත් වරදක් කියනවා නෙමෙයි සිරා ප්‍රශ්නයක්
ඉතින් flights cancel වෙන එකත් හැම එයාලයින් එකටම වෙනවනෙe process eke hati wenna ati.. process streamline karala ati wade ikman wenna... Flight delays normal et 10hr 12hrs delays unacceptable.. Oya flight eka cancel wela kiyalane kiwe antime..
ඉතින් flights cancel වෙන එකත් හැම එයාලයින් එකටම වෙනවනෙ
https://flightaware.com/live/cancelled/
Total delays today: 6,595
Total delays within, into, or out of the United States today: 503
Total cancellations today: 771