කොරියාවේ යන්නද හිතන් ඉන්නේ?
කොරිය යන්නද හිතන් ඉන්නේ?
ඔව්.ඔව්.ඔව්.ඔව්.ඔව්....
මොනාද තියෙන්න ඕන සුදුසුකම්?
1.අවුරුදු 18ට වැඩි 40ට අඩු විය යුතුමයි.
2.සෞඛ්යය තත්වය හොද වෙන්න ඕනේ ( උදා:- HIV, හෘදයාබාධ වැනි මාරන්තික ලෙඩක් තියෙනව නම් විතරක් කොරිය යන්න බැහැ)
3. අපරාධකරුවන් ( සිරගත වෙලා තියෙනවනම්,මිනී මැරුම්, මංකොල්ල කෑම්, වංචා, නඩුවක් විභාග ගත වෙනව නම්, අපරාධකරුවෙක් ඒත් උබ පොලිසියේ නම ලියවිල නැත්නම් යන්න පුලුවන් එකෙන්ම
)
4.පුරවැසි බාවය ( ලාංකික වෙන්න ඕනේ මොකද කොරියාවට ගන්නේ රටවල් 15කින් විතරයි)
5. කොරියානු භාෂාව පිළිබඳව දැනුම හෙවත් EPS - Employment Permit System සුදුසු කම තියෙන්න ඕනේ. වැඩි විස්තර ඕනේ නම් මෙන්න web එක https://www.eps.go.kr
විභාගය පැවැත්වෙනේ කවදාද?
අගෝස්තු වලදි තමයි නිවේදනය කරන්නේ Exam එකට Register වෙන්න කියල දින 4ක වගේ කාලයක් තමයි. ( ගාස්තුව Rs.3500 )
විභාග පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේ.
මොනාද paper එකේ තියෙන්නේ?
ප්රශ්න 50ක් තියෙනව ලකුණු දෙන්නේ 200න්.
10000 විභාගය ලියනව නම් 1000 නම් ගන්නේ වැඩිම ලකුනු ගත්ත කෙනාගේ ඉදල පිළිවෙලට 1000 තමයි ගන්නේ ඉතුරු වුන් fail කොරිය යන්න බැහැ.
විභාගයට අවශ්යදේවල්_
වලංගු Passport එකක්. ( පිංතුර එහෙම ගන්න ඉන්නව නම් Tie එක එහෙම දාල ගන්නව නම් හොදයි මොකද වැදගත් කමක් තියෙන හින්ද)
Passport එකක් නැත් නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගිහින් Passport එක හදාගන්න.
මම කියන්නම් ඒකත් කරන විදිහ පුංචි බොරැල්ලේ තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුව තියෙන්නේ තව මාතරත් එකක් තියෙනව. ඒකේ තියව form එකක් ඒක නෝමිලේ තමයි දෙන්නේ දෙකක් විතර ගත්තත් හොදයි මොකද වැරදුනොත් එහෙම. ඒක පුරවල JP කෙනෙක් එතනින්ම හොයා ගන්න පුළුවන් 500 විතර ගනී අත්සන් කරන්න. photo ටිකත් එතනින්ම ගහ ගන්න පුළුවන් 400 යනව ඒකට. මතක තියා ගන්න All country Passport එකක් තමයි හදා ගන්න ඕනේ. one day service Rs. 7500 or Rs.2500 Normal Service. හදිස්සියක් නැහැනේ සති 4 විතර passport එක ගෙදරටම එනව one day service එකෙන්. උප්පැන්නේ උන් තියා ගන්නව ඒක හින්ද ඒක ගැන භය වෙන්න එපා ඒකත් ගෙදරමට එවනව.
ඔන්න එහෙනම් ආයෙත් කොරියාව පැත්තට හැරෙමුකෝ...
මේ පාර කොරියා යන්න හිතන් හිටියේ දැන් ඒක සිහිනයක් වගේ. ඔය කොරියන් වලට යවන්නේ වර්ග 5 කටලු.
1. නිෂ්පාදන අංශය.
2. කෘෂිකාර්මික හා පශු අංශය.
3. ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශය.
4. ධ්වර අංශය.
5. මතක නැහැ
ඉතින් 2004 ඉදන් තමයි කොරියාවය මෙහෙන් EPS - Employment Permit System කියන සුදුසු කම තියෙන කට්ටියව දකුණු කොරියාවට යවල තියෙන්නේ. ඉතින් මේ යවපු අයගෙන් සමහර අයට ගිය ගමන්ම මාළු බන්න, කුකුළන් බලාගන්න, මස් කපන්න වගේ එක එක අමුතු රැකියා හම්බෙලා තියෙනව ඒක හින්ද ගොඩක් අය රස්සාව කරන්න බැරුව ආයෙත් ලංකාවට ඇවිල්ල තියෙනව. තවත් සමහරු රස්සාවල් මාරු කරගෙන තියෙනව. මේ ප්රශ්නේ හින්ද අපිට ඉහල සදහන් කරපු අංශ වලින් කොරියානු විභාගයට පෙනී සිටින්න පුළුවන්.
සැලකිය යුතුයි _
දුක කියන්නේ මෙවර පවත්වන කොරියානු විභාගයේ ඔයාලට තෝර ගන්න තියෙන්නේ අංශ 2යි. ඒ කියන්නේ උබල බලාගෙන හිටිය නම් Factory එකක් Job කරන්න Sorry.com මොකද නිෂ්පාදන අංශයට එකෙක්වත් මේ පාර ගන්නේ නැහැ.
* ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශය.
* ධ්වර අංශය.
මේ අංශ 2ක ගැන වැඩි තොරතුරක් දැන්නේ නැහැ මොකද ගියවර "ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශයට" ලියපු කට්ට්ටිය තාම ගිහින් නැහැ. 1500 විතර ඉන්නව කියල තමයි ආරංචිය හැබැයි ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශය Pass හැමෝටම යන්න හම්බෙයි ගොඩක් දුරට. ගියාට පස්සේ එගොල්ලොන් ගෙන් තමයි කොහොමද තත්වේ කියල දැන ගන්න වෙන්නේ. හැබැයි කියන විදිහට නම් එක නගරයකට සීමාවෙලා ඉන්න බැහැ මොකද තැනින් තැන යන්න වෙනවලු.
විශේෂයි_
ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශයේ රැකියාවල පඩිය නිෂ්පාදන අංශයට වඩා වැඩියලු. අනිත් එක තමයි කොරියාව ගොඩක් දියුණු තාක්ෂණය යොදාගන්නව ගොඩනැගිලි ඉදිකිරිම සහදා 75% විතරම යන්ත්රවලින් තමයි ඉදිකිරිම් සිද්ද වෙන්නේ නමුත් මේවල වැඩ කරන කට්ටිය ගෙනම තමයි දැනගන්න වෙන්නේ කොහොමද තත්වේ කියල.
ඔන්න ඕව තමයි විස්තර මට වැඩිය දන්න කට්ටිය ඇති මේ නොදන්න කට්ටියට විතරයි. වටිනව කියල හිතනව නම් සලකල යන්න අමතක කරන්න එපා.
හැමෝටම ජයවේවා!

කොරිය යන්නද හිතන් ඉන්නේ?
ඔව්.ඔව්.ඔව්.ඔව්.ඔව්....
මොනාද තියෙන්න ඕන සුදුසුකම්?
1.අවුරුදු 18ට වැඩි 40ට අඩු විය යුතුමයි.
2.සෞඛ්යය තත්වය හොද වෙන්න ඕනේ ( උදා:- HIV, හෘදයාබාධ වැනි මාරන්තික ලෙඩක් තියෙනව නම් විතරක් කොරිය යන්න බැහැ)
3. අපරාධකරුවන් ( සිරගත වෙලා තියෙනවනම්,මිනී මැරුම්, මංකොල්ල කෑම්, වංචා, නඩුවක් විභාග ගත වෙනව නම්, අපරාධකරුවෙක් ඒත් උබ පොලිසියේ නම ලියවිල නැත්නම් යන්න පුලුවන් එකෙන්ම
)4.පුරවැසි බාවය ( ලාංකික වෙන්න ඕනේ මොකද කොරියාවට ගන්නේ රටවල් 15කින් විතරයි)
5. කොරියානු භාෂාව පිළිබඳව දැනුම හෙවත් EPS - Employment Permit System සුදුසු කම තියෙන්න ඕනේ. වැඩි විස්තර ඕනේ නම් මෙන්න web එක https://www.eps.go.kr
විභාගය පැවැත්වෙනේ කවදාද?
අගෝස්තු වලදි තමයි නිවේදනය කරන්නේ Exam එකට Register වෙන්න කියල දින 4ක වගේ කාලයක් තමයි. ( ගාස්තුව Rs.3500 )
විභාග පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේ.
මොනාද paper එකේ තියෙන්නේ?
ප්රශ්න 50ක් තියෙනව ලකුණු දෙන්නේ 200න්.
10000 විභාගය ලියනව නම් 1000 නම් ගන්නේ වැඩිම ලකුනු ගත්ත කෙනාගේ ඉදල පිළිවෙලට 1000 තමයි ගන්නේ ඉතුරු වුන් fail කොරිය යන්න බැහැ.
විභාගයට අවශ්යදේවල්_
වලංගු Passport එකක්. ( පිංතුර එහෙම ගන්න ඉන්නව නම් Tie එක එහෙම දාල ගන්නව නම් හොදයි මොකද වැදගත් කමක් තියෙන හින්ද)
Passport එකක් නැත් නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගිහින් Passport එක හදාගන්න.
මම කියන්නම් ඒකත් කරන විදිහ පුංචි බොරැල්ලේ තමයි ආගමන විගමන දෙපාර්තමේන්තුව තියෙන්නේ තව මාතරත් එකක් තියෙනව. ඒකේ තියව form එකක් ඒක නෝමිලේ තමයි දෙන්නේ දෙකක් විතර ගත්තත් හොදයි මොකද වැරදුනොත් එහෙම. ඒක පුරවල JP කෙනෙක් එතනින්ම හොයා ගන්න පුළුවන් 500 විතර ගනී අත්සන් කරන්න. photo ටිකත් එතනින්ම ගහ ගන්න පුළුවන් 400 යනව ඒකට. මතක තියා ගන්න All country Passport එකක් තමයි හදා ගන්න ඕනේ. one day service Rs. 7500 or Rs.2500 Normal Service. හදිස්සියක් නැහැනේ සති 4 විතර passport එක ගෙදරටම එනව one day service එකෙන්. උප්පැන්නේ උන් තියා ගන්නව ඒක හින්ද ඒක ගැන භය වෙන්න එපා ඒකත් ගෙදරමට එවනව.
ඔන්න එහෙනම් ආයෙත් කොරියාව පැත්තට හැරෙමුකෝ...
මේ පාර කොරියා යන්න හිතන් හිටියේ දැන් ඒක සිහිනයක් වගේ. ඔය කොරියන් වලට යවන්නේ වර්ග 5 කටලු.
1. නිෂ්පාදන අංශය.
2. කෘෂිකාර්මික හා පශු අංශය.
3. ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශය.
4. ධ්වර අංශය.
5. මතක නැහැ

ඉතින් 2004 ඉදන් තමයි කොරියාවය මෙහෙන් EPS - Employment Permit System කියන සුදුසු කම තියෙන කට්ටියව දකුණු කොරියාවට යවල තියෙන්නේ. ඉතින් මේ යවපු අයගෙන් සමහර අයට ගිය ගමන්ම මාළු බන්න, කුකුළන් බලාගන්න, මස් කපන්න වගේ එක එක අමුතු රැකියා හම්බෙලා තියෙනව ඒක හින්ද ගොඩක් අය රස්සාව කරන්න බැරුව ආයෙත් ලංකාවට ඇවිල්ල තියෙනව. තවත් සමහරු රස්සාවල් මාරු කරගෙන තියෙනව. මේ ප්රශ්නේ හින්ද අපිට ඉහල සදහන් කරපු අංශ වලින් කොරියානු විභාගයට පෙනී සිටින්න පුළුවන්.
සැලකිය යුතුයි _
දුක කියන්නේ මෙවර පවත්වන කොරියානු විභාගයේ ඔයාලට තෝර ගන්න තියෙන්නේ අංශ 2යි. ඒ කියන්නේ උබල බලාගෙන හිටිය නම් Factory එකක් Job කරන්න Sorry.com මොකද නිෂ්පාදන අංශයට එකෙක්වත් මේ පාර ගන්නේ නැහැ.
* ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශය.
* ධ්වර අංශය.
මේ අංශ 2ක ගැන වැඩි තොරතුරක් දැන්නේ නැහැ මොකද ගියවර "ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශයට" ලියපු කට්ට්ටිය තාම ගිහින් නැහැ. 1500 විතර ඉන්නව කියල තමයි ආරංචිය හැබැයි ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශය Pass හැමෝටම යන්න හම්බෙයි ගොඩක් දුරට. ගියාට පස්සේ එගොල්ලොන් ගෙන් තමයි කොහොමද තත්වේ කියල දැන ගන්න වෙන්නේ. හැබැයි කියන විදිහට නම් එක නගරයකට සීමාවෙලා ඉන්න බැහැ මොකද තැනින් තැන යන්න වෙනවලු.
විශේෂයි_
ගොඩනැගිලි හා ඉදිකිරිම් අංශයේ රැකියාවල පඩිය නිෂ්පාදන අංශයට වඩා වැඩියලු. අනිත් එක තමයි කොරියාව ගොඩක් දියුණු තාක්ෂණය යොදාගන්නව ගොඩනැගිලි ඉදිකිරිම සහදා 75% විතරම යන්ත්රවලින් තමයි ඉදිකිරිම් සිද්ද වෙන්නේ නමුත් මේවල වැඩ කරන කට්ටිය ගෙනම තමයි දැනගන්න වෙන්නේ කොහොමද තත්වේ කියල.
ඔන්න ඕව තමයි විස්තර මට වැඩිය දන්න කට්ටිය ඇති මේ නොදන්න කට්ටියට විතරයි. වටිනව කියල හිතනව නම් සලකල යන්න අමතක කරන්න එපා.
හැමෝටම ජයවේවා!

Last edited:
ඉදිරි අවුරුදු වල කොහොම වෙයිද දන්නේ නැහැ හැබැයි මේ අවුරුද්දේ නම් Factory වල වැඩ නම් නැහැ.