කොරොනා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න ඊලඟ විමලා ඇවිත්....

    කොරෝනා 03 වන රැල්ල මෙරටට පැමිණියේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් බව ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.


    ජාත්‍යන්තරය එමගින් බලාපොරොත්තු වන්නේ රජය හා රට අස්ථාවර කිරීම බවද ඔහුගේ අදහසයි.


    මෙය පාස්කු ප්‍රහාරය හා සමාන කළ හැකි බවද ඔහු පැවසීය.


    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය මගින් අපහසුතාවයට පත් කිරීම ද කුමන්ත්‍රණයක් බවත් එසේම මෙම කොරෝනා තුන් වන රැුල්ලද වත්මන් රජය අපහසුතාවට පත් කරන ලද කුමන්ත්‍රණයක් බව ද ඔහු පැවසීය.


    මහලේකම්වරයා මෙම අදහස් කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවැති ‘සලකුණ’ වැඩසටහනට එක් වෙමිනි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,534
    167,012
    113
    එකමත් එක රටක
    මූ ඔය වගේ කතාවක් කියලනම් ඕකෙන් ආණ්ඩුවටමයි කෙලවෙන්නේ.
    පොම්පියෝ ඇවිත් මොකක් හරි අත්සන් කරන්න ඕන නිසා කොරෝනා බයක් ඇතිකරල රට වහල තිබ්බ කියන්න පුලුවන් කාට හරි.
    මෝඩ අලියෙක් මූ....
     
    • Like
    Reactions: The Kingslayer

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන ඒවා බොරු නෙවෙයි, ඒව ඇත්ත.. දැන් ඔය ඉංදියා වලට එහෙම හරි රුදාව අපේ කොවිඩ් ලෙඩ්ඩු කන්ට්‍රෝල් උන එකා බ්‍රැන්ඩිස් වලට කලින්... කොහොම උනත් අපේ උන් පඩයක් ගියත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන නිසා දැන් ඒක විහිලුව වෙලා තියෙන්නේ...
     
    • Like
    Reactions: The Kingslayer

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විමල් හෙට අනිද්ද මොනා කියයි ද.??

    ඇයි යකූ එකෙක්වත් මට කිව්වෙ නැත්තෙ ඇමරිකන්කාරයෙක් එනව කියල. මම නිකන් හරි දන්නවනම් ඔකුන්ට ප්ලේන් එක බාන්න දෙන්නෑ මම රනවේ එකේ නිදාගන්නව යකූ.
    උන් බයගුල්ලො යකෝව් මට ට්කාක් නින්ද යනකන් ඉදලා මෙහෙට රින්ගල ගිහින්
    යකෝව් මම දැන් නැගිට්ටා පුලුවන්නම් දැන් වරේව්
    මුසම්මිල් ගනින් ඉක්මනට මගෙ ෆයිටර්ජෙට් එක නග්ගල යකොව්ව්
    මම කිට් එකක් ගහල කොන්ඩෙ පීරගෙන සෙන්ට් දාල එනව
     
    Last edited:
    • Haha
    Reactions: Tharaka_x