කොරොනා නවතම රතු කලාප

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    ලේටස්ට් අප්ඩේ⁣ට් එක
    රටෙන් 80%කට වඩා රතු කලාප
    නමුත් තාම සමාජයේ නැලු
    20210118_101559.jpg


    පෙර සිතියම්
    සසදා බලන්න කොච්චර තත්ත්වය දරුනුද කියලා
    බලපං එන පොට හොද නැ. එන්න එන්න රතු වෙමින් යනවා රට කොවිඩ් නිසා. ඒත් ඉතින් දැන් ගානක් වත් නැ මෙන්න කොරොනා ලෙඩෙක් මෙතන කිව්වත්.

    View attachment 105897

    View attachment 105898
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සමාජේ නැ ලබ්බ. අපේ එකෙක්ට හදුනා හැටි දන්නෙවත් නැ. PHI කියලා ඒවා හොයන්නේ නැ කියලා. මු කීල්ස්, ෆැබ් වලට ගිහින්. ඒවත් නොට් කරගෙන නැ. වැඩ කරන තැන අයව විතරයි නොට් කරගෙන තියෙන්නේ. ඉතින් මුගෙන් කීල්ස් එකේ එකෙක්ට හැදුනොත් හොයාගන්න බැ ඉතින්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    පහපාස් ගෝට කියන්න ඇති කහ කොල පාටවල් මාරු කරන්න කියල

    සමාජේ නැ ලබ්බ. අපේ එකෙක්ට හදුනා හැටි දන්නෙවත් නැ. PHI කියලා ඒවා හොයන්නේ නැ කියලා. මු කීල්ස්, ෆැබ් වලට ගිහින්. ඒවත් නොට් කරගෙන නැ. වැඩ කරන තැන අයව විතරයි නොට් කරගෙන තියෙන්නේ. ඉතින් මුගෙන් කීල්ස් එකේ එකෙක්ට හැදුනොත් හොයාගන්න බැ ඉතින්
    දැන් ට්‍රෙස් කරලා වැඩක් නැ බං.
     
    • Like
    Reactions: HKavinda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෑන්නම් ට්‍රේස් කරනවා කියන්නේ කරන්න අමාරු වෑඩක් නෙමේ කරන්න බෑරි වෑඩක් වගේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතුවේ චන්දෙන් පොහොට්ටුව දිනපු පැති කියලා රතු වෙලා තියෙනකොට.:lol: