කොරොනා නිසා පඩි කැපීම

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොරොනා නිසා පඩි කැපීම

    කොරොනා නිසා ලොකු ලොක්කන්ටත් බඩු
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සිංගප්පූරුවේ ජනාධිපති ඇතුලු මැති ඇමතිවරු හැමොටම මාස 3ක පඩි නැ
    https://www.straitstimes.com/politics/pm-ministers-to-take-three-month-pay-cut-in-solidarity-with-singaporeans-coping-with

    ඉන්දියාවේ ජනාධිපති ඇතුලු මැති ඇමතිවරු හැමොටම අවුරුද්දක් 30%ක් පඩි කැපෙනවා
    https://www.google.com/amp/s/wap.bu...-cut-in-coronavirus-fight-120040600867_1.html

    නවසීලන්තයෙ මැති ඇමතිවරු හැමොටම මාස 6ක් 20%ක් පඩි කැපෙනවා
    https://www.google.com/amp/s/mobile.reuters.com/article/amp/idUSKCN21X050
     
    • Like
    Reactions: Bekam

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    parliment eka open karanna hadanne ape ayiyala okayi


    pension eka hadagannayi nikan idan padi gannayi
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    parliment eka open karanna hadanne ape ayiyala okayi


    pension eka hadagannayi nikan idan padi gannayi

    මෙ හරක් රට ගැන හිතලා පඩි කපාගත්තට අපෙ අයියල ඒ වගෙ මොඩ වැඩ කරන්නෙ නැ :yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    95871675_1612253048927617_1586689269945073664_o.jpg
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Sagara-7920.jpg



    President Gotabaya Rajapaksa has surrendered his three-month salary of Rs. 292,500.00 to the COVID-19 Healthcare and Social Security Fund.
    President Rajapaksa handed over the cheque for this sum to the Secretary to the President, P.B. Jayasundera at the Presidential Secretariat, today (14).




    http://www.pmdnews.lk/president-surrenders-his-three-month-salary-to-covid-19-fund/


    පචවෙලා එක එකා කතා කිව්වට පස්සේ ඔන්න දුන්නා. මුලින්ම ඔහොම එකක් කළා නම් හරිනේ.
    කමක් නෑ දැන් හරි දීපු එක හොදයි. චන්දෙත් ලගයි නේ