කොරොනා පැනිය සීල් තබා අරන් යයි..

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආණ්ඩුවෙ නාටකයක් කියල තේරෙනව මේකට පක්ෂව කතාකරන බයි කන්දරාව දැක්කම

    ඉතින් පොනිල් මොනවද හොයාගෙන තියෙන්නේ කොල්ලෝ ගහලා බඩු කටට දුන්නම කොරෝනා හොද වෙනවා කියල ද ඔක ගේ බඩු ඔච්චර ගනකම් නම් ගෑනිට බබලා ලා හිටීන් නැත්තේ එක වෙන්න ඕන නේ සුපර් බඩු තමා බලාගෙන ගියාම.........
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Sad situations other countries have already prepared by getting infrastructure,mehe paniyak balagena innawa,wada karoth hondai,naththan RIP

    පඹයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි :D

    ආණ්ඩුවෙ නාටකයක් කියල තේරෙනව මේකට පක්ෂව කතාකරන බයි කන්දරාව දැක්කම

    නාට්ටියක් තමා බන්. නාට්ටිය පෙන්නපු පොරගේ චැනල් එක දන්නවා නේ ;-)
     
    • Haha
    Reactions: ewijesekara

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    මුලිම පියවර මේක...හැබයි කරන්නේ අන්තිමට...මේ විදිහට හදලා,ටෙස්ට් කරලා,සාර්ථක නන් ප්‍රසිද්ධ කරනවා( වෙන රටවල ඔය විදිහයි) අපේ රටේ මුලින්ම මීඩියා වල දාලා ප්‍රසිද්ධ කරනවා,ඊට පස්සෙ මිනිස්සුන්ට දීලා ටෙස්ට් කරනවා,අන්තිමට පරීක්ෂණ කරනවා... අපි වෙනස් ජාතියක්
    harak palane wenne ohoma tama
     
    • Love
    Reactions: ewijesekara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් පොනිල් මොනවද හොයාගෙන තියෙන්නේ කොල්ලෝ ගහලා බඩු කටට දුන්නම කොරෝනා හොද වෙනවා කියල ද ඔක ගේ බඩු ඔච්චර ගනකම් නම් ගෑනිට බබලා ලා හිටීන් නැත්තේ එක වෙන්න ඕන නේ සුපර් බඩු තමා බලාගෙන ගියාම.........
    මෙන්න පොනිල්ව මතක් වෙලා. පැනිය පිටිපස්සෙ හැන්ගිල ඉන්නෙ බයි ලොක්ක නිසාද?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙන්න පොනිල්ව මතක් වෙලා. පැනිය පිටිපස්සෙ හැන්ගිල ඉන්නෙ බයි ලොක්ක නිසාද?
    උබට පොනිල් පුකට දීල තියෙන්නේ වැක්සීන් එක රස නම් නාකියාගේ තව ඉල්ලගනින් පොන්සි.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාව රවට්ටන්න කරනවා ද මන්දා, එක එක හොර වෙද්දු සාස්තර කාරයොන්ගේ නිවුස් මිනිස්සුන්ගේ ඔලුවට දාල , ආණ්ඩුව ප්‍රශ්න වෙන පැත්තට යවනව කියල පෙන්නේ.

    ලබන මාසේ ඉදන් එයි , අර්ජුන මහේන්ද්‍ර උදර්පණ නිතිය යටතේ ලංකාවට කුදලාගෙන එන නාටකය.
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    බලපං මේ වීඩියෝ එකේ එකෙක්වත් මාස්ක් දාලා නැහැ. සමහර විට මේ බෙහෙත සිරාවටම වැඩ කරනවා ඇති. මීඩියා සන්දර්ශන වෙන්නත් බැහැ නේද? මොකද මේ වෙලාවේ එහෙම කරන එක රජයට පාඩුවක් නේද?

    මගේ ලඟට පහුගිය අවුරුද්දේ ජූනි මාසේ ඉඳන් මේ වෙනකම් ස්විට්සර්ලන්තය ඇමරිකාව එංගලන්තය ප්‍රංශය යන ර්ටවල් වලින් කොරෝනා වලට හදපු සහ හදාගෙන යන බෙහෙත් සහ උපක්‍රම පිලිබඳ වැඩ 5ක් කරගෙන තියෙනවා. වැඩි විස්තර කියන්න බැහැ ගිවිසුම් අත්සන් කරලා නිසා. නමුත් මෙහෙම කියන්නම් බොහෝමයක් බෙහෙත් සරල විදියට බැලුවොත් ප්‍රාථමික ඒවා. ක්‍රමයක් කියන්නම් ඒකෙදී බෙහෙත බොන්න දෙන්නේ නෑ. ඒක නාලයක් දිගේ කෙලින්ම පෙනහලු වලට දෙන්නේ. ඒ වගේම ඒ හැමෝම දොස්තරවරු පර්යේෂකයන්ගෙන් අහපුවාම කියපු දෙයක් තමා මේ virus එක වෙනස් වෙනවා කියන එක. මට හිරේ යන්න හරි කියලා මම ලංකාවේ ඉහලම දොස්තරලා දෙන්නෙක්ට මේ ක්‍රම ගැන කිව්වා. නමුත් මෙහේ එහෙම ඒ කියන තරම් පර්යේෂණ කරන්න මට්ටමක් නැති බවයි මට තේරුණේ.
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      188.8 KB · Views: 50

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    1) Trials for Australia's leading potential COVID-19 vaccine from the University of Queensland in partnership with biotech company CSL will not proceed, after some participants recorded positive HIV tests.

    2) Pfizer CEO admits he is 'not certain' their COVID-19 shot will prevent vaccinated people from spreading the virus - as the firm cuts the number of doses it will ship this year

    සුද්දාගෙ බඩු 😂 😂 😂 😂 😂

    ඔය පැනිය ෆෙල් කියලා කොහෙවත් තාම කියලා නෑ, තාම ටෙස්ටින්. බිපු අයට කොවිඩ් 19 නෙගටිව්. මං හිතන්නේ ඔකෙන් කරන්නේ අපේ ඇගෙන්ම හොද කරවනවා වෙන්න ඔනි අපේ ඉමියුන් සිස්ටම් එක පවර් ෆුල් කරනවා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය පැනිය ෆෙල් කියලා කොහෙවත් තාම කියලා නෑ, තාම ටෙස්ටින්. බිපු අයට කොවිඩ් 19 නෙගටිව්. මං හිතන්නේ ඔකෙන් කරන්නේ අපේ ඇගෙන්ම හොද කරවනවා වෙන්න ඔනි අපේ ඉමියුන් සිස්ටම් එක පවර් ෆුල් කරනවා.

    මොන ටෙස්ටින්ද? අන්න ටෙස්ටින් ෆේල් කියන්නේ

    link eka
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    1) Trials for Australia's leading potential COVID-19 vaccine from the University of Queensland in partnership with biotech company CSL will not proceed, after some participants recorded positive HIV tests.

    2) Pfizer CEO admits he is 'not certain' their COVID-19 shot will prevent vaccinated people from spreading the virus - as the firm cuts the number of doses it will ship this year

    සුද්දාගෙ බඩු 😂 😂 😂 😂 😂

    ඔය පැනිය ෆෙල් කියලා කොහෙවත් තාම කියලා නෑ, තාම ටෙස්ටින්. බිපු අයට කොවිඩ් 19 නෙගටිව්. මං හිතන්නේ ඔකෙන් කරන්නේ අපේ ඇගෙන්ම හොද කරවනවා වෙන්න ඔනි අපේ ඉමියුන් සිස්ටම් එක පවර් ෆුල් කරනවා.

    Wtf? So-called covid honey is clinically tested at least? typical byya thinking
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දාගෙ බඩු 😂 😂 😂 😂 😂

    ඔය පැනිය ෆෙල් කියලා කොහෙවත් තාම කියලා නෑ, තාම ටෙස්ටින්. බිපු අයට කොවිඩ් 19 නෙගටිව්. මං හිතන්නේ ඔකෙන් කරන්නේ අපේ ඇගෙන්ම හොද කරවනවා වෙන්න ඔනි අපේ ඉමියුන් සිස්ටම් එක පවර් ෆුල් කරනවා.
    පැනිය අදහන පුද්ගලයෙක්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔය පැනිය ෆෙල් කියලා කොහෙවත් තාම කියලා නෑ, තාම ටෙස්ටින්. බිපු අයට කොවිඩ් 19 නෙගටිව්. මං හිතන්නේ ඔකෙන් කරන්නේ අපේ ඇගෙන්ම හොද කරවනවා වෙන්න ඔනි අපේ ඉමියුන් සිස්ටම් එක පවර් ෆුල් කරනවා.

    අඩෝ සිරාවට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Y9Lj2UU.png
     
    • Like
    Reactions: dhanuka1990