පැණියට කරපු trail එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Dr . Yasas Gabadage

    2tlSopsohnsoredc ·
    කොරෝනා පැනියෙ ක්ලිකල් ට්‍රයල් එක .
    ඇයි දොස්තරලාට මෙච්චර අමාරු

    1.ක්ලිකල් ට්‍රයල් එකක් ලෙඩ්ඩු 25 අරගෙන කරන්න බෑ.

    2. ඒක කරල තියෙන්නේ වතුපිටිවල රෝහලේ නෙවෙයි . රෝහලට එලියෙන් තියෙන නිරෝදායනය මද්‍යස්තානයක. ඒ කියන්නේ කොහොමත් රෝග ලක්ශන නැති නිකම්ම හොදවෙලා යන සෙට් එකකට.

    3. එහෙම එකක් කලා කියල රෝහලේ ප්‍රදානියා දැනගෙන හිටියේ නෑ .

    4. එම නිරෝදායනය මද්‍යස්තානයට වග කිවුව වතුපිටිවල රෝහලේ vpල දෙන්නම මේ ට්‍රයල් එක ගැන දන්නෙ නෑ.

    5. ට්‍රයල් එක කරන්නේ වතුපිටිවල රෝහලේ quality control ඩොක්ට. සහබාගී කරගන්න vp ගම්පහ ඉස්පිරිතාලෙ .

    6. ට්‍රයල් එකක් කරන්න පෞද්ගලික හිතවත්කම් මත බෑ . ඒකට රිසච් පේපර් එකක් දාල ඒකට ethical clearance හම්බවෙන්න ඕන . මේ ට්‍රයල් එකට එහෙම එකක් නෑ.

    7. ඒ ට්‍රයල් එකේ හිටපු බෙහෙත හම්බවෙච්ච නැති අයටත් කොහොමත් හොද උනා.

    8. රෝගලක්ෂණ නැති අයට කොරෝනා කොහොමත් දවස් 7-10 අතර කාලයක් තුලදී නිකම්ම හොදවෙලා යනවා. ලන්කාවෙ තියෙන ක්‍රමය හින්දා මේ ට්‍රයල් එකේ හිටපු ලෙඩ්ඩුන්ට බෙහෙත් පටන්ගත්තෙ රෝගය හැදිල කීවෙනි දවසෙද කියල කියන්න බෑ.

    9. බටහිර වෙදකම ඉගනගත්ත දොස්තර කෙනෙකුට ආයුර්වේද බෙහෙත් නියම කරන්න බෑ. ඒක නීති විරෝදී.

    ඒ වගේම මේ හැම ලෙඩාගෙම ටිකට් වල පර්‍යේශන මට්ටමේ තියෙන ඖෂධීයක් ලබාගැනීමට ලිඛිතව කැමැත්ත ප්‍රකාශ කර තිබිය යුතුයි. මේ වගේ එහෙම නෑ.

    තේරෙන බාසාවෙන් කියනවා නම් කපුව අදුරන දොස්තර කෙනෙක් අල්ලගෙන කොරෝනා කොහොමත් හොදවෙන ලෙඩ්ඩු ටිකකට බෙහෙත දීල තවත් අදුරන vp කෙනෙක් අල්ලාගෙන ඒකට විශේශඤ සීල් එකත් ගහගෙන ඒ ජාතියෙම මහාචාර්ය කෙනෙක් ලයින් කරගෙන මුලු රටම අන්දනවා.

    ඒක පෙන්නල දෙන අපිට මිනිස්සු හෙන ඉල්ලනවා .

    මොකක් හරි ජිල්මාට් එකක් වෙලා තියන බවයි පෙනී යන්නේ

    Flowchart_of_Phases_of_Parallel_Randomized_Trial_-_Modified_from_CONSORT_2010.png

    https://en.wikipedia.org/wiki/Randomized_controlled_trial

    A randomized controlled trial (or randomized control trial;[2] RCT) is a type of scientific (often medical) experiment that aims to reduce certain sources of bias when testing the effectiveness of new treatments; this is accomplished by randomly allocating subjects to two or more groups, treating them differently, and then comparing them with respect to a measured response. One group—the experimental group—receives the intervention being assessed, while the other—usually called the control group—receives an alternative treatment, such as a placebo or no intervention. The groups are monitored under conditions of the trial design to determine the effectiveness of the experimental intervention, and efficacy is assessed in comparison to the control. [3] There may be more than one treatment group or more than one control group.

    The trial may be blinded, meaning that information which may influence the participants is withheld until after the experiment is complete. A blind can be imposed on any participant of an experiment, including subjects, researchers, technicians, data analysts, and evaluators. Effective blinding may reduce or eliminate some sources of experimental bias.

    The randomness in the assignment of subjects to groups reduces selection bias and allocation bias, balancing both known and unknown prognostic factors, in the assignment of treatments.[4] Blinding reduces other forms of experimenter and subject biases.

    A well-blinded RCT is often considered the gold standard for clinical trials. Blinded RCTs are commonly used to test the efficacy of medical interventions and may additionally provide information about adverse effects, such as drug reactions.

    The terms "RCT" and "randomized trial" are sometimes used synonymously, but the latter term omits mention of controls and can therefore describe studies that compare multiple treatment groups with each other in the absence of a control group.[5] Similarly, the initialism is sometimes expanded as "randomized clinical trial" or "randomized comparative trial", leading to ambiguity in the scientific literature.[6][7] Not all randomized clinical trials are randomized controlled trials (and some of them could never be, as in cases where controls would be impractical or unethical to institute). The term randomized controlled clinical trial is an alternative term used in clinical research;[8] however, RCTs are also employed in other research areas, including many of the social sciences.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745

    .. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Flow chart andela kadde wenuwata apiwa thambanne ba mahaththayo
    Gon badu tika pacha wenna dawas 2 i :yes:

    මේ කියන්නේ පැණිය හොඳ නෑ කියන එක නෙවෙයි, දැනට හොදයි කියල පෙන්නන කරපු දේ වැරදියි .

    මේක හරි විදියට කරලා, දීපු group එකේ අයට ලෙඩේ අඩුවෙන් හැදෙනවා නම් පැණිය වැඩ
    ඕනි තැනක market කරන්න පුළුවන් ඊට පස්සේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    .. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..
    මේක ගැන තියෙන ප්‍රශ්නෙ මේකයි.

    සුරක්ෂිතතාවක් ගැන සහතිකයක් ලැබෙනව මිනිස්සුන්ට. අන්න ඒක බෙහෙත නිසා කාටවත් හොද උනත් නැත්තත් වෙන ඉෆෙක්ට් එක වැඩියි.

    ඒ ලැබනෙ සුරක්ෂිතතාව ගැන හිතාගෙන ඉන්න මිනිස්සු හැසිරෙන විදිය අපි කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. මේ වගේ වසන්ගත වෙලාවක එහෙම දේවල් ගොඩක් වෙලාවට ඇති කරන්නෙ අමතර කරදරයක් මිසක් වාසියක් නෙවෙයි. ඒකයි මේක ගැන ගොඩක් අය වද වෙන්නෙ.

    වතුර බෝතල් කරල ඔය පිළිවෙලට ට්‍රයල් එකක් කරල බලන්න ඒත් 50%ට වඩා ප්‍රතිශයක් සාර්තකයි කියල උත්තරේ එයි.එහෙමයි කියල හෙට ඉදල මිනිස්සු වතුර බීල මාස්ක් නැතුව පාරෙ යන්න ගත්තොත් මොකක් වෙයිද?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    රටින් එන ගොඩක් දේවල් ඒ විදියටම මෙහෙ කරන්න බෑ , අපේ සම්පත් හිඟ කම තමා හේතුව,

    හරිම නම් අපිත් කරන්න ඕනේ අපේම validation එකක් , ඒකට ඉතිං healthy population එකක් ගන්න ඕනි , එයාල healthy ද test කරන්න ඕනි , අනම් මනම් ගොඩක් තියේ.

    අපි හරියටම එහෙම කරනවද කියල දන්නේ නෑ, හැබැයි අපිට පුළුවන් එයාල පිටරට වල හරි කොහේ හරි කරපු trails වල reports , records බලන්න. ඊට පස්සේ අපි මෙහෙම් පොඩි sample එකක් අරන් එයාල කියල තියන එව්වා verification එකක් කරගන්නවා . ඒකට අච්චර ලොකු sample එකක් ඕනි නෑ.

    එතන අවුලක් නැත්තම් අපේ රටේ එව්වා පාවිච්චි කරන්න අනුමැතිය දෙනවා ,

    හැබැයි ඔය ටික සිධ්දවෙන්න අවුරුද්දක් වත් යනවා 

    ඒ කියන්නෙ මේ වෙලාවෙ ලංකාවට vaccine එකක් ආවොත් WHO එක සහ අදාල කොම්පැනිය විශ්වාස කරලා ඒක මෙහෙ පාවිච්චි කරන්න ගනී, එහෙම නේද? 
    තාම මේකට උත්තරයක් දුන්නෙ නෑ ඔයා 😟
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මේ කියන්නේ පැණිය හොඳ නෑ කියන එක නෙවෙයි, දැනට හොදයි කියල පෙන්නන කරපු දේ වැරදියි .

    මේක හරි විදියට කරලා, දීපු group එකේ අයට ලෙඩේ අඩුවෙන් හැදෙනවා නම් පැණිය වැඩ
    ඕනි තැනක market කරන්න පුළුවන් ඊට පස්සේ

    ithin ban hadapu kena kiyanawa nam oka biwwama aye geewith kaletama hedenne na kiyala, oka beepu kenek ho hadapu kenama oka beela covid positive kenek ekka hitiya ham iwarai ne itapasse PCR karala balanna berida?

    mokada ochchcra wiswasen media walata kiyanawa nam aye hedenne na kiyala, anika kiyanawa ne wagakiyanawa kiyala wereddak unoth :rolleyes:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    බටහිර වෛද්‍ය විද්‍යාවෙන්+WHO+FDA පිලිගත්ත ඖෂධ මොකටද ආයෙත් ටෙස්ටින් කරන්නෙ අපි? :-D
    "එහෙ සර්ලා ok කියනවා නම් ආයෙ බලන්න දෙයක් නෑ, මෙහෙත් ok තමා"
    එහෙමද? 😆
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදෙ අර මහාචාර්යවරු ටිකගෙ ශ්‍රමය අපතෙ, සියල්ල දත් උබව දාන්ඩ තිබ්බෙ පැනිය ටෙස්ට් කරන වැඩේට
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    මේක ගැන තියෙන ප්‍රශ්නෙ මේකයි.

    සුරක්ෂිතතාවක් ගැන සහතිකයක් ලැබෙනව මිනිස්සුන්ට. අන්න ඒක බෙහෙත නිසා කාටවත් හොද උනත් නැත්තත් වෙන ඉෆෙක්ට් එක වැඩියි.

    ඒ ලැබනෙ සුරක්ෂිතතාව ගැන හිතාගෙන ඉන්න මිනිස්සු හැසිරෙන විදිය අපි කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. මේ වගේ වසන්ගත වෙලාවක එහෙම දේවල් ගොඩක් වෙලාවට ඇති කරන්නෙ අමතර කරදරයක් මිසක් වාසියක් නෙවෙයි. ඒකයි මේක ගැන ගොඩක් අය වද වෙන්නෙ.

    වතුර බෝතල් කරල ඔය පිළිවෙලට ට්‍රයල් එකක් කරල බලන්න ඒත් 50%ට වඩා ප්‍රතිශයක් සාර්තකයි කියල උත්තරේ එයි.එහෙමයි කියල හෙට ඉදල මිනිස්සු වතුර බීල මාස්ක් නැතුව පාරෙ යන්න ගත්තොත් මොකක් වෙයිද?
    oya magi sup ketaya, ajinamoto, wage dewal oya kiyana test eka hariyata karada kiyala hoyala balalada beewe, kewe. kalabala wenna kari ne denaganna ahanne
     
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "එහෙ සර්ලා ok කියනවා නම් ආයෙ බලන්න දෙයක් නෑ, මෙහෙත් ok තමා"
    එහෙමද? 😆
    එහෙ සර්ලා විභාග පාස් වෙච්ච අයනෙ. එයාලගෙ සුදුසුකම් මොනවද කියල ඇහුවම හැංගෙන්නෙ නෑ ඒ නිසා සැක නෑ. ඔයාට මේසන් බාස් බෙහෙතක් දුන්නම සැක නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙ සර්ලා විභාග පාස් වෙච්ච අයනෙ. එයාලගෙ සුදුසුකම් මොනවද කියල ඇහුවම හැංගෙන්නෙ නෑ ඒ නිසා සැක නෑ. ඔයාට මේසන් බාස් බෙහෙතක් දුන්නම සැක නැද්ද?
    විභාග පාස් උන සර්ල හදපුව බීල මැරුන ලෝකෙ වටේ මිනිස්සු ප්‍රමානය දාස් ගානක් කියල උබ වගේ ගු ඇන් පි ගොන් බඩු නොදැන උන්නට අපි මොනා කරන්ඩද..

    මහ කාලයක් නැ බිට්ශ් සමාගමක් හදපු කොවිඩ් වැක්සීන් එකක් විදගෙනම අවුරුදු 29ක සුද්දෙක්ම මළේ මාසයක් නැ ඌ මැරිල තම උබල වගේ ගොන් බඩු ඒව වැරදිලාවත් නොදකින එකෙන පුදුමෙ