කොරොනා වසංගතය ඔයාලගේ පවුලට බලපාල තියෙන්නේ කොහොමද?

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    මම නම් ‍රැකියාවක් කලේ පෞද්ගලික ආයතනයක.ඒක දැන් මට නැති උනා.ඒක නිසා ගෙදරට වෙලා ඉන්නවා.ජොබ්ස් හොයනවා.රට යන්නත් බෑ එයාපෝට් වහලා ජොබස් නෑ.ඉතිරි කර ගත්ත සල්ලි වලින් ටන්තම් ජීවත් වෙනවා.බැඳලානම් නෑ
     
    • Like
    • Sad
    Reactions: dilann and D_Mad