මම නම් රැකියාවක් කලේ පෞද්ගලික ආයතනයක.ඒක දැන් මට නැති උනා.ඒක නිසා ගෙදරට වෙලා ඉන්නවා.ජොබ්ස් හොයනවා.රට යන්නත් බෑ එයාපෝට් වහලා ජොබස් නෑ.ඉතිරි කර ගත්ත සල්ලි වලින් ටන්තම් ජීවත් වෙනවා.බැඳලානම් නෑ