ඕක සෙමට සම්බන්ධ ලෙඩක් නිසා සීතල කෑම,නෑම අගුණයි..ගොඩක් අය කියන දෙයක් තමා නෑවට පස්සෙ අමාරු වුනා කියන ඵක.. හරියටම හරි මචන්. අපේ ආච්චිට හැදුනා කිව්වේ පොඩි සෙම ගතියක් තියෙනකොට නැවට පස්සේ. හොඳ වෙලාවට ඩෙල්ටා එන්න කලින් හැදුනේ.