කොරෝනාද ? ඩෙංගු ද?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොරෝනාද ? ඩෙංගු ද?

    වැස්සත් පටන් ගත්තා; සාමන්යෙන් මේ කාලේ ලංකාවේ ඩෙංගු වාර්තාවෙන කාලේ .:shocked::shocked::shocked::shocked:
    යකුනේ නිවාඩුවේ ඇවිදින්න යන්නේ නැතුව පොඩ්ඩක් එලියට පහලියට බැහැලා තමන්ගේ වත්ත අවට පොඩ්ඩ ක් සුද්ද කර ගනිල්ලා....:yes::yes:

    කොරෝනාට වඩා ඩෙංගු මාරාන්තිකයි


    කොරේ පිට මරේ කියලා ඩෙංගු ත් හැදුනොත් ශ්‍රීලංකාව විශාලා මහනුවර වෙනවා ෂුවර් (රතන සුත්තරේ කියවලා ලෙඩ හොදකරන්න පුළුවන් නම් බැරියැ :no::no::no: )