කොරෝනාද ? ඩෙංගු ද?
වැස්සත් පටන් ගත්තා; සාමන්යෙන් මේ කාලේ ලංකාවේ ඩෙංගු වාර්තාවෙන කාලේ .

යකුනේ නිවාඩුවේ ඇවිදින්න යන්නේ නැතුව පොඩ්ඩක් එලියට පහලියට බැහැලා තමන්ගේ වත්ත අවට පොඩ්ඩ ක් සුද්ද කර ගනිල්ලා....

කොරෝනාට වඩා ඩෙංගු මාරාන්තිකයි
කොරේ පිට මරේ කියලා ඩෙංගු ත් හැදුනොත් ශ්‍රීලංකාව විශාලා මහනුවර වෙනවා ෂුවර් (රතන සුත්තරේ කියවලා ලෙඩ හොදකරන්න පුළුවන් නම් බැරියැ

)