මස් මාන්ශ / මත් වතුර බාවිතා කොට මෙම නූලට ඇතුලු විමෙන් වලකින්න.. බල බිදෙනව...
මුද්‍රා ඉරියව්වෙන් දැහැන් ගතව සිටිනා විට අපේ සීයාට රිශිවරයකු පැමින රන් පුස්කොලපතක් ලබාදී කොරොනාව පැරදවීමට චූරනයක් ලබාදී ඇත.
වරු තුනෙන් ගුලි තුනෙන් සියලු දොස් නිවාරනය්
ගුලියක් රුපියල් 1000ය් එලකිරියන්ස් ලට 20% ඩිස්කව්න්ට් / එබුසෙ ඒජන්ට්ස් ලට ෆ්‍රී..

මට පේන්නේ සීය නිදි කිර කිර ඉන්න අතරෙ අත උඩ කලවැද්දෙක් ජරා කරලද කොහෙද