කොරෝනාවට තිත.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුද්‍රා ඉරියව්වෙන් දැහැන් ගතව සිටිනා විට අපේ සීයාට රිශිවරයකු පැමින රන් පුස්කොලපතක් ලබාදී කොරොනාව පැරදවීමට චූරනයක් ලබාදී ඇත.

    වරු තුනෙන් ගුලි තුනෙන් සියලු දොස් නිවාරනයි

    ශුක්‍රානු තේ හැන්දකට අබුල් දොඩම් තේ හැන්දක් හා ඉගුරු ඉස්ම තේ හැන්දක්, රට ඉදි සමග අබරා පානය කිරීමෙන් කොරෝනා මර්ධනය කර හැකිය.

    සෙත් පහන් ක්‍රමයේ පිහිටයි..!
    මහේශාක්‍ය ආර්ය දෙවිවරුන්ගේ පිහිටයි..!
    මහා ශ්‍රී රාවන රජතුමාගේ පිහිටයි..! යහපතක්ම වේවා..!
    සර්ව සිද්ධි බල වරම්..!
    ශ්‍රී ජය ශ්‍රී..!
     
    • Haha
    Reactions: dxx

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    242676.jpg