කොරෝනාවට බයේ එල්ලිලා මැරිලා! 😣😫

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    කොරෝනා ආසාදිතව මරණයට පත්වේ යැයි පැවති බිය හේතුවෙන් පසුගියදා නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කළ ලංගම බස් රථයේ රියැදුරෙකු ඊයේ (08) අලූයම තම නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසල ගෙළ වැලලාගෙන මියයයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුගම පොලිසිය විමර්ශන අරඹයි.


    How dumb can people be? 😣😣😣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    ඕක තමයි කියන්නේ සා.පෙළ දක්වාවත් ඉස්කෝලේ යන්න කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda