කොරෝනා ආසාදිතව මරණයට පත්වේ යැයි පැවති බිය හේතුවෙන් පසුගියදා නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කළ ලංගම බස් රථයේ රියැදුරෙකු ඊයේ (08) අලූයම තම නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසල ගෙළ වැලලාගෙන මියයයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුගම පොලිසිය විමර්ශන අරඹයි.
How dumb can people be?


How dumb can people be?
