කොරෝනාවට වග කියන්නේ කවුද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරෝනාවට වග කියන්නේ කවුද ?

    පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තා සිරිසේන කියලනේ දැන් කියන්නේ .:rolleyes:එතකොට කොරෝනාවට වග කියන්නේ කවුද ?:P

    උත්තරය - ඔව් ඔව්. එයා තමයි...කියන්නනම් එපා ඇදිරි නීතියට පෙට්‍රල් ඩීසල් ගහන බයියන්ට රිදෙයි...:P:P:rofl::rofl:පහුවෙනිදා උස්සන් යාවි:dull:



    tenor.gif