කොරෝනා අස්සෙත් කොමිස් ගහනවද කොහෙද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොරෝනා අස්සෙත් කොමිස් ගහනවද කොහෙද

    සෞඛ්‍ය අමාත්‍යාංශය මිගන් යුනිසෙෆ් ආධාර මුදල් භාවිතා කරමින් අතේ ගන යා හැකි විකිරණ යන්ත්‍ර 50ක් හදිසි අවශ්‍යතාවක් ලෙස සඳහන් කරමින් මිලදී ගැනීමේ දී බරපතල වංචාවක් සිදුවෙමින් පවතින බවයි. අප්‍රේල් මස 17 වැනි දින සඳහන්ව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධරමකීර්ති ඈපා මහතාගේ අත්සනින් මෙම ලිපිය ඉදිරිපත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම මිලදී ගැනීම නතර නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට හෝ එම විකිරණ යන්ත්‍ර භාවිතයෙන් වැළකීමට හෝ විකිරණවේදීන් කටයුතු කරන බවයි.
    ඔවුන් පවසන්නේ දැනටමත් චීන ව්‍යාපෘතියක් මගින් ලබාදුන් ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුතු ජංගම විකිරණ යන්ත්‍ර 40ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවයි. එම යන්ත්‍ර රොහල්වෙත බෙදා දී අවසන්ව නොමැතිබව ද ඔවුන් පවසයි.


    lankadeepa.lk




     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ වගේ කාලකන්නි හම ගහන්න ඕනේ රටට කෙල වෙලා තියෙන වෙලාවක තමන් ගැන විතරක් හිතන කුහකයෝ තමා ලංකාවේ ඉන්නේ :yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    This is only one there are more of this.
    No matter which govt is in corruption is systemic one and how can this be eliminated when president and most of his cabinet members were accused of corruption and had even cases filed against them.
    What else can we expect from such a lot.