කොරෝනා අස්සේ ගෙදර ප‍්‍රශ්න
මේ දවස් වල ආදායමක් නෑ කිසිම, අතේ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් ගෙනාවා අත්‍යාවශ්‍ය බඩු ජාති ටික. රු 5000 අපිට ලැබෙන්නෙත් නෑ. ෆ‍්‍රී ලාන්ස් නිසා. ඒ අස්සේ වයිෆුයි වයිෆ්ගෙ නංගියි කේක් හදනවා. පුඩිං හදනවා, ජූස් හදනවා, සැලඞ් හදනවා. ගෙදර බඩු ටික ඉවර කරනවා බං. මොකුත් කියන්නත් බෑ ගෑණිගෙ හිත අප්සෙට් යන නිසා. කුනෙක් නෙවෙයි බං මම. ඒත් අතේ සල්ලි නැති වෙලේ මේවට කතා කරන්න ගියොත් පවුල් අවුල් යනවා. එක සැරයක් කිව්වා නාස්ති කරන්නෙපා කියලා. අහන්නෑ බං .. මුං දන්නවද මිනිහෙක් හම්බකරන අමාරුව...