කොරෝනා අස්සේ ගෙදර ප‍්‍රශ්න

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,033
    8,365
    113
    Kotahena
    me steps 4 follow karapan.

    1. cake eka icing karanna kiyapan.
    2. icing tikak hangagena thiyaganin.
    3. cake tika iwara wenakan indapan
    4. kanda deyak naha kiwwama ara icing tika kuttame gaala pennapan, me man tikak ithuru karagatta kiyala :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අරපිරිමැස්ම දන්න ගෑණියෙක් බදින්න කියන්නෙ ඕක තමයි.දැන් ඉතින් කොහොම හරි බැදගත්ත බෙරේ ගහපන්
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    යකෝ අපේ පැත්තෙ ඉන්න Pilot කෙනෙකුත් ගිහින් 5000 ගත්ත.:lol::lol::lol::lol::lol:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113


    එහෙම නෑ බං බැඳලත් මොලෙන් ගේම රන් කරන ගෑණු ඉන්නවා. අපේ ගෑණි වගේ ගොවැඩ නොකරන.

    Mata welawakata epa wenawa ban. Tharaha giyahama aaye shape
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113


    කෑම හදලා විතතරක් නං මැදෑ, අහල පහල උන්ට බෙදලා දානවා ෂෝ එකට, අපිට කන්න ඉතුරුවෙන්නෙත් නෑ... අහල පහල උන් ඒත් ජීවිතේට උන් හදන කෑමක් අපිට කෑමක් දෙන්නෑ... :angry:

    Appa oka naki wenakota wedi wenawa
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ දවස් වල ආදායමක් නෑ කිසිම, අතේ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් ගෙනාවා අත්‍යාවශ්‍ය බඩු ජාති ටික. රු 5000 අපිට ලැබෙන්නෙත් නෑ. ෆ‍්‍රී ලාන්ස් නිසා. ඒ අස්සේ වයිෆුයි වයිෆ්ගෙ නංගියි කේක් හදනවා. පුඩිං හදනවා, ජූස් හදනවා, සැලඞ් හදනවා. ගෙදර බඩු ටික ඉවර කරනවා බං. මොකුත් කියන්නත් බෑ ගෑණිගෙ හිත අප්සෙට් යන නිසා. කුනෙක් නෙවෙයි බං මම. ඒත් අතේ සල්ලි නැති වෙලේ මේවට කතා කරන්න ගියොත් පවුල් අවුල් යනවා. එක සැරයක් කිව්වා නාස්ති කරන්නෙපා කියලා. අහන්නෑ බං .. මුං දන්නවද මිනිහෙක් හම්බකරන අමාරුව...

    වයිෆ්වයි නංගිවයි මට ටික කාලෙකට දෙන්නකො.මම එයාලව බලාගන්නම්.ජූස් සැලඩ් ඕන එකක් හදන්න කේක් අහ්දන්න. මම ඒවා බලාගන්නම්.