කොරෝනා අස්සේ බයියන්ගේ ස්ත්‍රි දුෂණBreaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරෝනා අස්සේ බයියන්ගේ ස්ත්‍රි දුෂණBreaking News

    සෙවනගල 12 හැවිරිදි දැරියකට පොහොට්ටු කාමාතුරයින් පිරිසක් කරපු අහස පොළොව නුහුළන අපරාධය-Corona 2020 ...........

    Last edited:
    • Like
    Reactions: powersport

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    GOTA monawa unath oya POHOTTU karayo kiyanne mata penna bari gobba harak tikak. mewata sadaranayak weyi da danne na. wewa kiyala prashtana karanawa
     
    • Like
    Reactions: powersport

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කෝ මේ කොරෝනා බලකාය. මෙන්න රෙනෝ හිරු ශූට් කරනවා මිනිස්සු රැස් කරල
    උන්ට ඇදිරි නීති නැද්ද උන් නිරොදායන නීති කඩන් නැද්ද

    https://m.youtube.com/watch?v=pBg5sZrsEHU
     
    • Like
    Reactions: powersport

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කෝ මේ කොරෝනා බලකාය. මෙන්න රෙනෝ හිරු ශූට් කරනවා මිනිස්සු රැස් කරල
    උන්ට ඇදිරි නීති නැද්ද උන් නිරොදායන නීති කඩන් නැද්ද

    https://m.youtube.com/watch?v=pBg5sZrsEHU

    මේවෙලාවෙ ඔයවගේ දේවල් නවතන්න ඕනේ.. ආණ්ඩුව දැනුවත් ව හෝ නොදැනුවත්ව.. කිසියම් ආයතනයක් . මේ වගේ ගොබ්බා විදියට හැසිරෙනවානම් අනිවාරෙන්න නවතන්න ඕනේ ඒවගේම මෙයාලට නිතියන් තදින් දඩුවම් කරන්න ඕනේ.
    If set of privileged class of people act like this how docters advice general public to follow one meter rule etc🤔

    Example before advice pls

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677

    Ashamed so called peoples responsible media. Stop spreading virus due your indecent unethical money hungry behavior
     
    • Like
    Reactions: powersport

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මොන වලත්තයෝ උනත් කට ඇරියම උන්ගෙන් වැටෙන්නෙ ජාත්‍යාල ටෝක්නෙ. උන් ඉතින් ආයි ආයි මන්ත්‍රීවරු වෙනව
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මේවා ගැන කතාකරන්න ඔට්ටුනැහනේ
    රජය අපහසුතාවයට පත් වෙනවනේ .
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේකට එක පොට්ටුවෙක් එන්නේ නෑ . රාළට වැරදුනොත් නම් උඩපනින ත්‍රෙඩ් ගොඩයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේකට එක පොට්ටුවෙක් එන්නේ නෑ . රාළට වැරදුනොත් නම් උඩපනින ත්‍රෙඩ් ගොඩයි

    erozan nidakka wage ahaka balan gihin athi
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේකට එක පොට්ටුවෙක් එන්නේ නෑ . රාළට වැරදුනොත් නම් උඩපනින ත්‍රෙඩ් ගොඩයි

    LFTm74r.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    නෙරපන් නැතුව පුලුවන්ද ජන්දෙත් ලගයි. :lol::lol:

    භූමිතෙල් සභාපතිත් ඔහොම නෙරපයිද බලමු UNP එකෙන් :lol: