කොරෝනා good news

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බේරුවල කොරෝනා රෝගියා ප්‍රබල දේශපාලනඥයන් සමීපව ඇසුරු කරලා
    APRIL 1, 2020 12:24 PM | KUBIYO NEWS

    බේරුවල පන්නිල ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම රෝගියා ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන්ද සමීපව ඇසුරු කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.


    xDT4gW8.png
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    good news එකක් උණේ කොහොමද උන් ටිකටයි පවුලෙ අයටයි සේරම icu beds etc ටික යයි. අනිත් මිනිස්සු පාරේ මැරෙයි :frown::frown::frown::frown:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔන්න ගෝඨාභය මහත්තයෝ රට බෙරගන්නවනම් වෙලාව

    හරියටම හොයල බලල පාර්ලිමේන්තුව කදෙව්වනම් හරි දැන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,680
    113
    good news එකක් උණේ කොහොමද උන් ටිකටයි පවුලෙ අයටයි සේරම icu beds etc ටික යයි. අනිත් මිනිස්සු පාරේ මැරෙයි :frown::frown::frown::frown:
    :yes::yes::yes::yes: