කොරෝනා ආසාදිතයන් සැගවෙති..තහනම් වචනය - "ඇදිරි නීතිය? "

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කොරෝනා ආසාදිතයන් සැගවෙති..

    ඇතැම් කොරෝනා ආසාදිතයන් තමන්ගේ රෝගී තත්ත්වය හෝ තමා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ සැඟවීමට හෝ ආවරණය කිරීමට උත්සාහ දැරූ අවස්ථා කිහිපයක් වාර්තා වූ බව පොලීසිය සඳහන් කරයි.

    පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තමාට තිබූ හෝ තිබෙන රෝගී තත්වය සගවන පුද්ගලයන්, ඇසුරු කල පුද්ගලයන් හා ආගිය ස්ථාන පිළිබඳ හෙළි නොකරන පුද්ගලයන්, කොරෝනා රෝග ලක්ෂන ඇති පුද්ගලයන් සඟවා තබා ගන්නා හෝ හෙළි නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක බවයි.


    පසුගිය 27 වැනිදා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

    ඔවුන් සියලු දෙනාම සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයන් යයි හෙලිව ඇත.

    දැනටමත් ඔවුන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ හේතුව මත එම අවමංගල උත්සවයට සහභාගි වූ සියලු දෙනාට තමන් නිවෙස් වලට වී ස්වයං නිරොදායන වන දෙස දැනුම් දී තිබේ.

    -lankacnews-

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

    120798055-3366205560159620-3750899364213539184-o.jpg







    ඇදිරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කයට තවමත් දමා නෑ . අනිවා ලෙඩ්ඩු වැඩි උනොත් ඉස්සරහට එකේ වගකීම ආණ්ඩුව බාරගන්න ඔනේ . :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lockdown karala ba ban ayema nam.. kohomada rata duwanne ? ratema production natara wenawa... me paara lock down nati wei ki kattiya kiynawa dan na itin hariyatama. lockdown karala balu me rate arthike homben yana welaawe... lock down nokara beraganna balanne
     
    • Like
    Reactions: NRTG and malakadss

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,245
    20,883
    113
    හස්තිශෛලපුර
    lockdown karala ba ban ayema nam.. kohomada rata duwanne ? ratema production natara wenawa... me paara lock down nati wei ki kattiya kiynawa dan na itin hariyatama. lockdown karala balu me rate arthike homben yana welaawe... lock down nokara beraganna balanne
    Etakota maasa 3k karapu deyin wedak tiyanawada ban minissu marenna gattot