කොරෝනා ආසාදිතයන් හා මරණ ගැන තොරතුරු හංගන&#3520

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ කියන්නේ බොරුවක් නම් කනගාටු වෙවී ඉන්න දෙයක් නෑ මිත්‍රයා.. උබ බුද්දාගම ඉගෙන ගත්තේ මැදගොඩ සාදුගෙන්ද?

    මූ කියන්නේ තනිකර බොරුවක්. කලින් ඔය වගේම එකක් කියලා මනෝ ගනේෂන් ඈන ගත්තා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    :sorry::sorry: උබලගේ අදුනන නෑදෑයෝ/යාලුවෝ ඉන්නවනම් හොස්පිට්ල් වල වැඩ කරන, ඔය සීන් එක ගැන අහලා බලපල්ලා..

    ඈහුවා බන්. උන් කියන්නේ එහෙම හන්ගන්න දොස්තරලට කිසිම වුවමනාවක් නෑ කියලා. එහෙම හන්ගන්නත් බෑ කියලා. මොකද ඉස්පිරිතාල කියන්නේ හන්ගන්න පුලුවන් තෑන් නෙමේ. සෑක මරණ වලත් ටෙස්ට් එක කරනවලු. උන් කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ බන්. උන්ගේ ජීවිත නේ ඉස්සෙල්ලම අමාරුවේ වෑටෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මූ කියන්නේ තනිකර බොරුවක්. කලින් ඔය වගේම එකක් කියලා මනෝ ගනේෂන් ඈන ගත්තා.

    100% boru kiyala kiyannath be 100% atta kiyala kiyannath be.. mokada anduwa hadanne tamange yama bergena chandeta enna. Kawadawath lankwe anduwa kiyana dewal vishavasa karanna be. UNP or Mahinda sahitha bayynage anduwa moka awath oya hama ekama awanawa andu nam me kapaetawath karanne. owata reawetenawanam itng kiyanna tiyenne mole adu kama kiyala. me miniha kiyenne att ho boru ho pati gannawa kiyenne aniwa uba nam anduna ekek kiyala hodata penawa. :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන්ට තියෙන අමාරුව මේ වෑඩේට හමුදාව යොදවපු එක. හමුදා බුද්ධි අන්ශ යෙදෙව්වේ නෑත්නම් මෙලහකට ලන්කාවට කෙලම වෙලා. මේ ගානට ගොඩ යන්නේ උන්ගේ කෑපවීම හින්දා. පාඨලී 2015 ට කලින් හමුදාව එක්ක ලග සම්බන්ධකම් තියන් හිටියා. ඊට පස්සේ ආණ්ඩුව හමුදාවට කෙලිනකොට දෑක්කේ නෑ වගේ හිටියා, දෑන් එනවා මගුලක් කතා කරන්න. පාස්කු බෝම්බේ කෙලලා යනකන් උඩ බලන් හිටපු එවුන් දෑන් එනවා පොර ටෝක් දෙන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    100% boru kiyala kiyannath be 100% atta kiyala kiyannath be.. mokada anduwa hadanne tamange yama bergena chandeta enna. Kawadawath lankwe anduwa kiyana dewal vishavasa karanna be. UNP or Mahinda sahitha bayynage anduwa moka awath oya hama ekama awanawa andu nam me kapaetawath karanne. owata reawetenawanam itng kiyanna tiyenne mole adu kama kiyala. me miniha kiyenne att ho boru ho pati gannawa kiyenne aniwa uba nam anduna ekek kiyala hodata penawa. :dull:

    මේ සිද්ධියේ ආණ්ඩුවට හන්ගන්න බෑ. දොස්තරලා සම්බන්ධ හින්දා කොහොමත් එහෙම දෙයක් කරන්න බෑ කරන්න ඕනේ වුනත්. කොහොම වුනත් මුන් මිනියක් වලලන්නවත් දෙන්නේ නෑනේ. ඒ ලෙවල් එකට යන්නේ අදාල පුද්ගලයෝ මේකේ වගකිවයුතු අය ලෙස ඉන්න හින්දා. දේශපාලුවෝ හිටියා නම් ඔය එකක්වත් කරන්න වෙන්නේ නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ සිද්ධියේ ආණ්ඩුවට හන්ගන්න බෑ. දොස්තරලා සම්බන්ධ හින්දා කොහොමත් එහෙම දෙයක් කරන්න බෑ කරන්න ඕනේ වුනත්. කොහොම වුනත් මුන් මිනියක් වලලන්නවත් දෙන්නේ නෑනේ. ඒ ලෙවල් එකට යන්නේ අදාල පුද්ගලයෝ මේකේ වගකිවයුතු අය ලෙස ඉන්න හින්දා. දේශපාලුවෝ හිටියා නම් ඔය එකක්වත් කරන්න වෙන්නේ නෑ

    Deshapaluwo tamai me hama deyakama yatin inne me rate deshapalanayen thora deyak hoyagannath be. ea taraamata corrupted . Monawa unath meya kiyana de attada boruda kiyala balamuko issarahata. danma mukuth kyanna be.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ සිද්ධියේ ආණ්ඩුවට හන්ගන්න බෑ. දොස්තරලා සම්බන්ධ හින්දා කොහොමත් එහෙම දෙයක් කරන්න බෑ කරන්න ඕනේ වුනත්. කොහොම වුනත් මුන් මිනියක් වලලන්නවත් දෙන්නේ නෑනේ. ඒ ලෙවල් එකට යන්නේ අදාල පුද්ගලයෝ මේකේ වගකිවයුතු අය ලෙස ඉන්න හින්දා. දේශපාලුවෝ හිටියා නම් ඔය එකක්වත් කරන්න වෙන්නේ නෑ

    mata varginsla dunne nathi ekata deyyo kopa vela:(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඈහුවා බන්. උන් කියන්නේ එහෙම හන්ගන්න දොස්තරලට කිසිම වුවමනාවක් නෑ කියලා. එහෙම හන්ගන්නත් බෑ කියලා. මොකද ඉස්පිරිතාල කියන්නේ හන්ගන්න පුලුවන් තෑන් නෙමේ. සෑක මරණ වලත් ටෙස්ට් එක කරනවලු. උන් කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ බන්. උන්ගේ ජීවිත නේ ඉස්සෙල්ලම අමාරුවේ වෑටෙන්නේ.

    :yes::yes:

    UNP උන්ට රෙද්දේ රෙවිලා,පිස්සුවෙන් දොඩවනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Matath hithenawa Goverment boru karanea kiyala mokada election thiyanda. mamath gota thamai dunnea

    මම කලින්ම දෑම්මා. ආණ්ඩුවට බොරු කියන්න ඕනේ වුනත් ඒක කරන්න බෑ. රෝහල් කාර්‍යමණ්ඩලය තමන්ගේ ජීවිත අනතුරේ දාගන්නේ නෑ කොහෙවත් යන චන්දයක් වෙනුවෙන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    මම කලින්ම දෑම්මා. ආණ්ඩුවට බොරු කියන්න ඕනේ වුනත් ඒක කරන්න බෑ. රෝහල් කාර්‍යමණ්ඩලය තමන්ගේ ජීවිත අනතුරේ දාගන්නේ නෑ කොහෙවත් යන චන්දයක් වෙනුවෙන්..

    ආණ්ඩුවට බොරු කියන්න ඕනේ වුනත් ඒක කරන්න බෑ.

    ඇයි උබ ආන්ඩුවේ මාද්‍ය ප්‍රකාශකද? :baffled::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආණ්ඩුවට බොරු කියන්න ඕනේ වුනත් ඒක කරන්න බෑ.

    ඇයි උබ ආන්ඩුවේ මාද්‍ය ප්‍රකාශකද? :baffled::baffled:

    ඈයි උඹට එහෙමද පේන්නේ. උඹට රිදුනද කියපු ඒවට. උඹටම තේරෙනවනේ මම කියන එක ඈත්ත කියලා.. මිනිස්සු මෑරෙන්නේ නෑතිවුනාම අමාරුයි සමහරුන්ට. ඈත්ත කතාව ලන්කාවේ හුග දෙනෙක්ට කොරොනා හෑදුනට අමාරු වෙලා නෑ. වෑලිසර කෑම්ප් එකෙත් තාම critical ගිය අය නෑහෑලු.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම මැරෙනවා නං GOMA එක කියනවා ආණ්ඩුව හැංගුවත් :oo:

    GOMA eka mechara kalaya natapu nadagame hatiyata dan moko me perealiya kiyala hitha gannam amarui.. ehema una paliyatath halmdema eliyata dai kiyalath trust karnan amarui.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    GOMA eka mechara kalaya natapu nadagame hatiyata dan moko me perealiya kiyala hitha gannam amarui.. ehema una paliyatath halmdema eliyata dai kiyalath trust karnan amarui.

    මෙතන තියෙන්නේ දොස්තරලගේ ජීවිත හා සම්බන්ධ කේස් එකක්. ඊලගට රෝහල් කියන්නේ විශාල සේවක පිරිසක් ඉන්න තෑනක්. ඒ වගේ තෑනක යමක් හන්ගලා කරන්න, හෑමෝගෙම සහය නෑතිව, කරන්න අමාරු වෑඩක් නෙමේ කරන්න බෑරි වෑඩක්.