2019 දෙසැම්බර් සිට තවමත් මුළු ලෝකෙම හොල්ලන කොරෝනා අවසන්වන දිනය සියලු මිනිසුන්ට දන්වා අවසන්.
ඒ කවද්ද?
හරියට ඒ දිනය දන්නේ ඔබය.
සියලු සෞඛ්‍ය පුරුදු අකුරටම පිළිපදිමින්, සමාජයේ දුරස්ථභාවය තබාගනිමින් හැසිරෙමින් සිටින ඔබ එදිනට කොරෝනා සටන අවසන් කරනු ඇත.
මුඛ ආවරණය හරියටම නහය කට වැසීමට පැළඳීම
මුඛ ආවරණය පහත්කොට නහය කැසීම නොකිරීම
විනාඩි 30කට වරක් සබන් දා තත්පර 15ක් අත් සේදීම
අත්සේදීමට අපහසුවිට, නහය, මුහුණ ඇස් ඇල්ලීමෙන් වැලකීම
කට පරිස්සම් කර ගැනීම
මේ සියලු දේ අකුරට කරන ඔබ කොරෝනාවෙන් මිදෙනු ඇත.
ඒ දිනය ඔබසතුව ඇත.
රජයට, සෞඛ්‍ය අංශයට මේ කිසිවක් කල නොහැකිය.
ඔබේ මරණය ඔබ සතුව ඇත.