කොරෝනා ඉවරවෙන දිනය හරියටම තිතට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    2019 දෙසැම්බර් සිට තවමත් මුළු ලෝකෙම හොල්ලන කොරෝනා අවසන්වන දිනය සියලු මිනිසුන්ට දන්වා අවසන්.

    ඒ කවද්ද?

    හරියට ඒ දිනය දන්නේ ඔබය.

    සියලු සෞඛ්‍ය පුරුදු අකුරටම පිළිපදිමින්, සමාජයේ දුරස්ථභාවය තබාගනිමින් හැසිරෙමින් සිටින ඔබ එදිනට කොරෝනා සටන අවසන් කරනු ඇත.

    මුඛ ආවරණය හරියටම නහය කට වැසීමට පැළඳීම
    මුඛ ආවරණය පහත්කොට නහය කැසීම නොකිරීම
    විනාඩි 30කට වරක් සබන් දා තත්පර 15ක් අත් සේදීම
    අත්සේදීමට අපහසුවිට, නහය, මුහුණ ඇස් ඇල්ලීමෙන් වැලකීම
    කට පරිස්සම් කර ගැනීම


    මේ සියලු දේ අකුරට කරන ඔබ කොරෝනාවෙන් මිදෙනු ඇත.

    ඒ දිනය ඔබසතුව ඇත.

    රජයට, සෞඛ්‍ය අංශයට මේ කිසිවක් කල නොහැකිය.

    ඔබේ මරණය ඔබ සතුව ඇත.


    words-goodbye-covid-wooden-letters-syringe-facemask-vaccination-end-epidemic-concept-vaccine-blue-206702401.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනිවරෙන්ම. ජනාධිපතිතුමාට කරන්ඩ දෙයක් නැහැ මෙ ගැන. ඒතුමාට තියා කාටවත් කරන්ඩ බැහැ. ඒ්ක ජනතාවගෙ වගකීම.

    ජනතාවට මේ දේ හරියට කියා දීලා, ජනතාව ඒ්වා හරියට පිළිපදින්ඩ ගත්තොත් ඉතින් ජනාධිපතිතුමාගේ දැනුවත් කිරීම සාර්ථක වෙනව.

    එහෙම වුනොත් නම් ජනාධිපතිතුමා තමයි හොඳටම කරපු කෙනා වෙන්නෙ. කලින් වුනෙ ඒක. කලින් වෙලෙ අපි තමා හොඳටම කළෙ. ඒ වෙලාවෙ මිනිස්සු හරියට කියන දෙ ඇහුව. පස්සෙ ගූඇන්පි කාරයොයි ජෙප්පොයි එකතු වෙලා මිනිස්සුන්ව නොමග ඇරියා.


    1628506522802-png.138310
     
    • Haha
    Reactions: HAneo and SLK_sri

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රජය කලයුතු දේවල් වගේම මිනිස්සු කලයුතු දේවලුත් තියෙනවා. රජය එන්නත් කරණය හොදටම කරනවා. නමුත් වෙන ගෑටලු තියෙනවා. මිනිස්සුත් බහුතරය හරියටම නීති රීතී අවවාද පිලිගන්නවා.. ටික දෙනෙක් තමා හරක් වගේ වෑඩ කරන්නේ. උන් ටික ඈති ඉතින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    රජයට කරන්න පුලුවන් දේවල් නවසිලන්තයෙන් ඉතාලියෙන් කැනඩාවෙන් ඉගෙන ගනින් අපේ ඉන්නේ රජයක් නෙමෙයි පඹයෝ ටිකක්
     
    • Love
    Reactions: dilann

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රජය කලයුතු දේවල් වගේම මිනිස්සු කලයුතු දේවලුත් තියෙනවා. රජය එන්නත් කරණය හොදටම කරනවා. නමුත් වෙන ගෑටලු තියෙනවා. මිනිස්සුත් බහුතරය හරියටම නීති රීතී අවවාද පිලිගන්නවා.. ටික දෙනෙක් තමා හරක් වගේ වෑඩ කරන්නේ. උන් ටික ඈති ඉතින්
    ගොඩක් එවුන් අපි පරිස්සම් වෙනවා කිය කිය කරන්නෙම බොරුව. ඒකයි මෙතන වෙලා තියෙන්නෙ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රජය කිව්වා බස් වල සීට් ගානට මගීන් ගෙනියන්න කියලා
    ඒක ප්‍රැක්ටිකල් නෑ. කෝච්චියෙත් ඒ වගේ හැමදාම හවසට කට කපලා
    ගාමන්ට් වල කෙනෙක් පොසොටිව් උනාම ඒ කම්පැනි එකෙන් වගකීම ගන්නෙ නෑ
    ගෙදර ගිහින් උන සනීප කරන් එන්න කියනවා
    අනික අපිට දවසකට මාස්ක් 1 කට වඩා දාන්න වත්කමක් නෑ ( අපිට පුළුවන් උනත් ගොඩක් අයට බෑ)

    මිනිස්සු අතෙත් වැරදි තියනවා, ලොක්ඩවුන් කරන දවසෙ හවස ෆුඩ් සිටි කඩවල් පිරිලා ඉතිරිලා
    මීටරයක් තියා අඩියක් වත් පරතරය නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,153
    113
    එකමත් එක රටක
    රජයට කරන්න පුලුවන් දේවල් නවසිලන්තයෙන් ඉතාලියෙන් කැනඩාවෙන් ඉගෙන ගනින් අපේ ඉන්නේ රජයක් නෙමෙයි පඹයෝ ටිකක්
    මේව වෙද්දී මිනිස්සු හරියට හැසිරුනා කියලා මොනව කරන්නද ??

     
    • Like
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රජයට කිසිවක් කල නොහැකිය කියන කතාවනම් හරි


    Rajaya karanne gothabayage prathiruupaya watenne nethi wenna TV pettiya issaraha baila kiyana eka witharai.
    eda gothabaya teleprompter eka balagena kiyapu ewa ekin eka aran wishleshanaya karala baluwanam 90% baila witharai
     
    • Like
    Reactions: topkollek