කොරෝනා උබට හැදුනොත් ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොරෝනා උබට හැදුනොත් ?

    මචංලා last Saturday මන් මිගමුව වැල්ලට ගියා දානෙකට මාළු වගයක් ගෙන්න, අද දිගට හරහට හචින් යනවා. උණක්/ හෙම්බිරිස්සාවක් නම් නෑ , එත් ඉතින් මීගමුවේ මිනිස්සු අස්සේ පොඩ්ඩක් ගැවසුනා. බයයි බන් කොරෝනා හැදිලද කියලා?

    ගෙදර නම් කොහොමත් ඉන්නේ self quarantine වෙලා වගේ, වැඩිය එලියට යන්නේ නෑ කොහොමත්,
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,231
    67,617
    113
    Uba bayawelane inne.etakota body eka hitanne ubata ledak kiyala.ekata react karanawa hatchin yawala.your mind is your body.what you think you become
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩිය එලියට යන්න ඕනෙ නෑ බං එකපාරක් ගියොත් ඇති. උඹට මහ වයසක් නෑනෙ. අම්ම තාත්ත ගාවට යන්න එපා ඈත් වෙලා ඉඳපං.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    matath nikan hisaradei andu mandu gathiyai oi, mn anthimat giye iye ude spar ekat :sorry: