අද වන විට ජාවාරම්කරුවන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය අල්ලාගෙන සිටින බවත් සෞඛ්‍යයට සම්බන්ධ සියලු දේ අද ව්‍යාපාරයක් කරගෙන ඇති බවටත් ඔහු චෝදනා කරයි.
කොරෝනා පරීක්ෂණ වලින් ගසා කන එය තනිකරම ජාවාරමක් බවත් ඔහු කියා සිටී.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හරි තීරණ ගත්තද බාහිරින් වෙනස් කිරීමට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Last edited: