මෙරට ....... මරණ අනුපාතය අඩු වනු ඇත

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකෙ තව පැත්තක් තියෙනව නොපෙනෙන ආසාධිතයො ගාන , පේන ගානට වඩා කොහොමත් වැඩි..එහෙම බැලුවාම සමස්ත ආසාධිතයො ගාන ඩබල්
    ආසාදනය වෙන ගාන හංගලා බැලන්ස් කරලා මරණ අනුපාතෙ වැඩි උනාම දැන් බයිලා ගහනවා. පොන්න පාන්ඩුවක්ම තමා
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආසාදනය වෙන ගාන හංගලා බැලන්ස් කරලා මරණ අනුපාතෙ වැඩි උනාම දැන් බයිලා ගහනවා. පොන්න පාන්ඩුවක්ම තමා
    මේ මීහරක් හිතන්න ඇති ආසාදිත ගාණ අඩුකරල පෙන්නල එක වෙන්න පුලුවන් කියල. අන්තිමට මරණ ගාණෙ ප්‍රතිශතය වැඩිඋනා.

     
    • Like
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව ට්කක් මරාගන්ඩ පුලුවන් , තව සති 3 කින් වගේ උද්ගෝසන ටික පටන් ගනිල්ල,.. ආණ්ඩුවෙන් එපා කියුවම මානව හිමිකම් කැඩෙනව ප්‍රජාත්‍රන්තවාදය කැඩෙනව කියල , රෙද්ද උස්සගෙන පාරවල් පාරවල් ගානෙ අයිතීන් ඉල්ලගෙන යන්ඩ තියෙන්නෙ හැoගිලා ඉන්න ස්ටාලිමත් හොයාගෙන..
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේද කියන්නෙ මචන් , විපක්ශෙ තමයි මෙදා කොරොනා රැල්ල ඇති කෙරෙවුවෙ, දැන් කියනව රට වහන්ඩලු නොදකින් කාල්කන්නි..
     
    • Like
    Reactions: nicjosh83

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා මරණ ඉහළ අනුපාතයක් පෙන්නුවද මරණ අනුපාතය තීරණය වන්නේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව බවත් ඒ අනුව මෙරට වාර්තා වූ සැබෑ ආසාදිත සංඛ්‍යාවේ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය අඩු වනු ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටින බවයි.


    ඉක්මනින්ම එම වරද නිවැරදි කිරීමෙන් පසු කොරෝනා මරණ අනුපාතය අඩු වනු ඇති බවද ඔහු පැවසීය.

    සිදුව ඇත්තේ දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    මෙම වරද නිවැරදි කර ගැනීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ නිලධාරීන් සමග අවශ්‍ය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරමින් ඇති බවද පැවසූ ඔහු සිදුව ඇති වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද කියා සිටියේය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

    🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
    janagahanayata sapekshawa neweida lol
    rogeenta sapekshawa balanna kiyala thiyenne S da?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    ලෝකේ 4 වුනේ ආසාදිතයන්ට සාපේක්ෂව බලලා නෙවෙයි නේ.
    ජනගහනයට සාපේක්ෂව බලලා. :rofl: ඒක අඩු වෙන්න එක්කෝ ජනගහනය වැඩි කරන්න ඕනේ, නැත්නම් මරණ අඩු කරන්න ඕනේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේද කියන්නෙ මචන් , විපක්ශෙ තමයි මෙදා කොරොනා රැල්ල ඇති කෙරෙවුවෙ, දැන් කියනව රට වහන්ඩලු නොදකින් කාල්කන්නි..
    පඹයා කොවිඩ් දත්ත වෙනස් කරල මාට්ටු නේද? @erozan වස නෝන්ඩියනෙ ඕයි. රටක ජනාධිපති කටනක් මෙච්චර චාටර් වෙනවා දැක්කමයි :lol: