කොරෝනා චීන එන්නත pre ඕඩර් කරන්න

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    අඩේ බලපං මං ගූගල් ඇඩ් එකක් දැක්කා කොරෝනා චීන එන්නත pre order කරන්න පුළුවන්ලු දැන් අඩුම doses දහදාහක් ගන්ඩ ඕනිලු දෙසැම්බර් අන්තිම විකුණන්න පුළුවන් කියලා තමයි මේකෙ තියෙන්නෙ මං හිතන්නේ දැන් කට්ටිය එන්නත් විකුණගන්න ලොකු යුද්ධයක් යයි වගේ හෙට අනිද්දා

    Screenshot_2020-11-11-20-31-40-254_com.android.chrome.jpg
    Screenshot_2020-11-11-20-31-50-696_com.android.chrome.jpg
    Screenshot_2020-11-11-20-31-57-835_com.android.chrome.jpg

    https://www.bestonmall.com/beston_mobile/goods/product_details/goods_id/138.html
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    අඩේ බලපං මං ගූගල් ඇඩ් එකක් දැක්කා කොරෝනා චීන එන්නත pre order කරන්න පුළුවන්ලු දැන් අඩුම doses දහදාහක් ගන්ඩ ඕනිලු දෙසැම්බර් අන්තිම විකුණන්න පුළුවන් කියලා තමයි මේකෙ තියෙන්නෙ මං හිතන්නේ දැන් කට්ටිය එන්නත් විකුණගන්න ලොකු යුද්ධයක් යයි වගේ හෙට අනිද්දා

    View attachment 101746View attachment 101747View attachment 101748

    https://www.bestonmall.com/beston_mobile/goods/product_details/goods_id/138.html

    ටෙස්ට් කරන්න දෙන්නේ නැද්ද ‍ෆ්‍රී :D
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බෙහෙත් හරියටම කම්ෆම් වේලාද බන් who එකෙන් කිසි එකකට approve දිලා නැහැ නේ
     
    • Like
    Reactions: JokerFan

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    බෙහෙත් ඔපන් මාකට් එකෙ විකුනන්නෙ නැ. ඔක මොඩ කමට ගහන එකක්ද කෙහෙද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ ලොකු දෙයක්, බෙහෙතක් ගෙනල්ල කොරෝනා ඉවර කරල දාන්ඩ ඔනෙ ඉක්මනින් :yes: :yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අර අත් දෙකටම ගහ ගත්තා කිව්ව චීන එන්නත ද මේ??
    චීනා අපිත් එක්ක මගුල් කන නිසා අප්පච්චි ඉල්ලුවොත් දෙයිද දන්නෙ නෑ නේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Owa ganna epoo. Uk eka enakn imu, un thma hariyatama testing krala thiyenne
    චීන චීනෙ උන්ට ඕක විදල තියෙන්නෙ ඒත් ඔක්කොටම නැද්ද මන්ද :rolleyes: :rolleyes:
    -------------------------

    මෙහාට ගෙනල්ල ඉස්සෙලා ගු ඇන් පි කාරයන්ට විදින්ඩ ඕන, ඔකුන්නෙ කොරෝනා නිසා සෑහෙන බයෙන් ඉන්නෙ, ඉට පස්සෙ අපිට විද ගන්ඩ බැරියයි ..
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    චීන පක්කු මුළු ලෝකෙටම virus එක දීල දැන් එනව vaccine විකුණන්න. මේ වගේ කාළකන්නි බලු රටක් මම දැකලම නෑ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    චීන චීනෙ උන්ට ඕක විදල තියෙන්නෙ ඒත් ඔක්කොටම නැද්ද මන්ද :rolleyes: :rolleyes:
    -------------------------

    මෙහාට ගෙනල්ල ඉස්සෙලා ගු ඇන් පි කාරයන්ට විදින්ඩ ඕන, ඔකුන්නෙ කොරෝනා නිසා සෑහෙන බයෙන් ඉන්නෙ, ඉට පස්සෙ අපිට විද ගන්ඩ බැරියයි ..
    Oka unge genes walata witharak set unoth badu packet....

    UK eka thma loke watema testing camp dala almost all breeds, genes walata test karapu eka. Eka thama oka ennath parakku une :yes:

    Gu n p un kese wethath apita set karaida danne na, test karanna chawwo :dull:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    චීන පක්කු මුළු ලෝකෙටම virus එක දීල දැන් එනව vaccine විකුණන්න. මේ වගේ කාළකන්නි බලු රටක් මම දැකලම නෑ.
    මාස්ටර් මයින්ඩ් ඕයි... ඔය එන්නත කොරෝනා එන්න කලින්ම ටෙස්ටින් කර කර ඉන්න ඇති.. දැන් කොහොමද ඕක එලියට ආවම. සමහර විට ලෝකෙම යන දෙවනි රැල්ලත් චීන්නගෙම එකක් වෙන්න ඇති ..
    නිකන්ම ගොඩ නේ..දැනටත් චීනේ විතරනේ මහා පරිමානෙන් බේරිලා ඉන්නේ
     
    • Like
    Reactions: kasdbg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oka unge genes walata witharak set unoth badu packet....

    UK eka thma loke watema testing camp dala almost all breeds, genes walata test karapu eka. Eka thama oka ennath parakku une :yes:

    Gu n p un kese wethath apita set karaida danne na, test karanna chawwo :dull:
    :yes: :yes: කොහොමත් WHO අනුමත බේතක් තමයි ගේන්ඩ ඕන , ඔය රුසියාවෙත් එකක් තියෙන්නෙ ඒව ගැන උනත් WHO මීක් නැ

    මාස්ටර් මයින්ඩ් ඕයි... ඔය එන්නත කොරෝනා එන්න කලින්ම ටෙස්ටින් කර කර ඉන්න ඇති.. දැන් කොහොමද ඕක එලියට ආවම. සමහර විට ලෝකෙම යන දෙවනි රැල්ලත් චීන්නගෙම එකක් වෙන්න ඇති ..
    නිකන්ම ගොඩ නේ..දැනටත් චීනේ විතරනේ මහා පරිමානෙන් බේරිලා ඉන්නේ
    උන් නම් බේරිලා ඉන්නෙ ආණ්ඩු කියන දේ අහන නිසා චින්නුන්ට තනිකකුලෙන් හිටපන් කිවොත් ඒත් ඉදි ..ඒකට අපේ උන් කොරෝනා හැදිල කියල දැන දැන රට වටේ ගිය උන් ඕන තරන්
     
    • Like
    Reactions: JokerFan

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උන් නම් බේරිලා ඉන්නෙ ආණ්ඩු කියන දේ අහන නිසා චින්නුන්ට තනිකකුලෙන් හිටපන් කිවොත් ඒත් ඉදි ..ඒකට අපේ උන් කොරෝනා හැදිල කියල දැන දැන රට වටේ ගිය උන් ඕන තරන්
    උන් එහෙම ඉන්නෙ උන්ගේ තියන හොඳකම නිසා නෙමෙයි බං. ආණ්ඩුවට තියන භය නිසා. කියන විදිහට හිටියෙ නැත්තං මරණ scenuth තියෙනව. අපි ඒ අතින් වාසනාවන්තයි ටොයි ආණ්ඩු තිබ්බත් බයි ආණ්ඩු තිබ්බත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් එහෙම ඉන්නෙ උන්ගේ තියන හොඳකම නිසා නෙමෙයි බං. ආණ්ඩුවට තියන භය නිසා. කියන විදිහට හිටියෙ නැත්තං මරණ scenuth තියෙනව. අපි ඒ අතින් වාසනාවන්තයි ටොයි ආණ්ඩු තිබ්බත් බයි ආණ්ඩු තිබ්බත්.
    ඒව වෙනම දෙයක් මම කීවෙ උන් බේරිලා ඉන්නෙ ඒක නිසා, :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    චීන චීනෙ උන්ට ඕක විදල තියෙන්නෙ ඒත් ඔක්කොටම නැද්ද මන්ද :rolleyes: :rolleyes:
    -------------------------

    මෙහාට ගෙනල්ල ඉස්සෙලා ගු ඇන් පි කාරයන්ට විදින්ඩ ඕන, ඔකුන්නෙ කොරෝනා නිසා සෑහෙන බයෙන් ඉන්නෙ, ඉට පස්සෙ අපිට විද ගන්ඩ බැරියයි ..
    මෝඩ UNP කාරයන්ගේ පුකට තමා විදින්න ඕනේ ඌ වෙන්න 🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan