කොරෝනා ජය ගන්නේ කෙසේද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේක අපි මාසෙකට කලින් දාපු පෝස්ට් එකක්
    රී පෝස්ට් දාන්න හිතුවේ එදාටත් වඩා අදට වැදගත් වෙන්නේ කොහොමද කියලා හදවතට දැනුන නිසා
    ඔවුන් කොරෝනාව ජය ගත්තා
    පැණි, මුට්ටි පස්සේ ගියපු අපි පරාද උනා
    එයලා මාස්ක් දාන්නෙත් නෑ
    අපි ගෙවල් වලට කොටු වෙලා
    එයාල ලොකේ පුරා සතුටින් සංචාරය කරනවා
    අපි ආශිතයෝ නොවී ඉන්න බලනවා
    අපේ මව්බිම් පව්


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ රචනා පප්පෙක්නේ යකෝ. එංගලන්තෙන් ඉඩම් කෑල්ලක් අරන් බතල ටිකක් කටින් හිටෙව්වනම් හොඳ පලදාවක් ගන්න තිබ්බ 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මූ රචනා පප්පෙක්නේ යකෝ. එංගලන්තෙන් ඉඩම් කෑල්ලක් අරන් බතල ටිකක් කටින් හිටෙව්වනම් හොඳ පලදාවක් ගන්න තිබ්බ 🤭
    උබේ අම්මට නිදි වැදපු එකාටනම් වඩා හොදා
    FB_IMG_1628315329159.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,989
    113
    මේක අපි මාසෙකට කලින් දාපු පෝස්ට් එකක්
    රී පෝස්ට් දාන්න හිතුවේ එදාටත් වඩා අදට වැදගත් වෙන්නේ කොහොමද කියලා හදවතට දැනුන නිසා
    ඔවුන් කොරෝනාව ජය ගත්තා
    පැණි, මුට්ටි පස්සේ ගියපු අපි පරාද උනා
    එයලා මාස්ක් දාන්නෙත් නෑ
    අපි ගෙවල් වලට කොටු වෙලා
    එයාල ලොකේ පුරා සතුටින් සංචාරය කරනවා
    අපි ආශිතයෝ නොවී ඉන්න බලනවා
    අපේ මව්බිම් පව්



    Fucker is burning too fast. Will not last till the next election. I used to like his ideas, but now it is getting irritating.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම සුද්දන්ගෙ රටේ හැන්ගිල ටෝක් ඉශූකරනව නේද ඕසෙට
    ඉන්නේ කොහෙද නෙමේ කියන්නේ මොකක්ද බලපන්. කතාවේ හරය බලපං