GOTA ballata hena gahanna ona ratata karapu aparadeta.
Minissu panic mode ekata giyama control karanna amatui

GOTA ballata hena gahanna ona ratata karapu aparadeta.

කාටහරි N95 masks ගන්න තැනක් කියන්න පුලුවන්ද ?
මේක තමයි මම අහපු බුරුම කතාව .
රටේ මේක පැතිරුනොත් hospitals වල resources නැහැ
කියල හැමෝම දන්නවා .
අඩුමතරමේ ඉස්පිරිතාලෙකට යන්න 3weel එකක්වත් හොයාගන්න වෙන්නේ නැහැ .
රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම ඇදගෙන වැටෙනවා මේක පැතිරුනොත් .
උබ මෙතන කියනවා අනී තුද්දෝ ඉන ඉකක් නිහි කියල .
උබ කොත්තමල්ලි බිබී ඔයවගේ ගොන් කතා
කිය කිය ඉදපන් .
උබලයි ලොක්ක ඇවිත් උබව බේරාගනී .
මම මොඩ තර්ක දාන්නේ නෑ.... බුද්ධියෙන් තේරුම් අරන් කරන්න ආරක්ෂක පියවර කීපයක් ගැන මම දන්න විදියට දැනුවත් කිරීමක් කලා. පිළිගන්නවා නම් පිළිගනින්. නැත්තන් නිකන් හිටපන්... උබ කොරෝනා වලින් මැරුනා කියලා මට කිසිම පාඩුවක් නෑ. මම දන්න දැනුම ප්‍රයෝජනයට අරන් මට පුඵවන් විදියට මාත් මගේ පවුලේ අයත් මේ ව්‍යසනයෙන් බෙරෙන්න උත්සාහ කරනවා.
අනික මම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට තිබුන සම්භාවිතාවය පාඩම නම් ඉගනගෙන තියනවා. ඒ විදියට ලබපු සම්භාවිතා දැනුමෙන් නම් මට කොරොනා වලින් බේරෙන්න උදව්වක් ගන්න අමාරුයි. හැබැයි මම ඉගෙනගෙන තියන වෙනත් විෂය කරුණු වලට අනුව නම් ආසාධනය පවතින රට වලින් සංචාරක පක්ෂීන් අපේ රටට එන්න පුඵවන්.
කොවිඩ් 19 වෛරසය ගැන මම දැනුවත් උන විදියට සත්තුන් මගිනුත් බෝ වෙන්න පුඵවන්. මම පෙර අදහස් දැක්වීමේදී කිව්වේ ගුවන්තොටුපල, වරාය සිල් තිබ්බා කියලා අපිට 100% ක් වෛරසය රට තුලට පැමිණිම වලක්වන්න බෑ කියන එකට උදාහරණයක් දුන්නා. උබ ඒකට පට්ට විදයඥයෙක් විදියට කරැණු කාරනා සහිතව පිලිතුරු ලබා දීලා තියනවා. ඒක කියවන එවුන් අපි දෙන්නගේම අදහස් දැක්වීම් හරහා දෙයක් තේරැම් අරන් මේ ව්‍යසනයෙන් ගොඩ යන්න යම් කිසි දෙයක් ලබා ගනි.
අනික උබ දෙයක් තේරැම් ගනින්... මේ රටට තාම පින තියනවා ඔය ව්‍යසනයෙන් ගොඩ යන්න. මොකද උබේ අම්මා උබව මේ ලොකෙට බිහි කලාට පස්සේ අත්තම්ලාගේ උපදෙස් වලට අනුව රත කල්කය වගේ දේවල් දීලා උබේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න කටයුතු කරලා තියනවා... තව උබේ කෑම එකට කහ, තුනපහ, කරපිංචා, ගම්මිරිස්, කුරුදු, එනසාල්, කරාඹු වැනි ඖෂධ එක්කරලා උබට නොමැරි ජීවත් වෙන්න ඔනේ ශක්තිය ටික ටික දුන්නා.... අම්මා උබේ කැම එකෙන් උබට පරිසරයේ නොමැරී ඉන්න පුඵවන් බෙහෙත් ටික දීලා තියනවා කියලා හොදට මතක තියා ගනින්.
යකෝ කොරියා වල ඉන්න අපේ කොල්ලෝ එකෙක්වත් තාම වෛරස් ආසාධනයට ගොදුරු වෙලා නෑ. ඒකට හේතුව පුංචි කාලේ ඉදන් අපේ රත්තරන් අම්මලා අපේ ප්‍රතිශක්තිය වර්ධනය වන විදියට ආහාරවේලක් හදලා දුන්න නිසා. අනික රජය මගින් අපි පොඩි කාලෙදි ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න එන්නත් කරලා තියනවා. ඒකත් ලොකු සේවාවක් ඒ හැම දේම එවකට පැවති සියඵම රජයන් මගින් උබටයි මටයි අපි හැමෝටමයි දිලා තියෙන්නේ නොමිලම කියන එකත් මතක තියා ගනින්.
අනිත් එක තමයි දැන් අපේ රටට වෛරසය ඇතුල් වෙලා ඉවරයි. උබ කියන විදියට ලොකු ලොකු සීන් කරන්න අපේ රට පොසත් රටක් නෙවෙයි නේ. හැබැයි අපේ මුතුන්මිත්තෝ අපේ අවට පරිසරයේ තිබුන දේවල් භාවිතයට අරන් වියදමක් නැතිවම සාර්ථක වෛරස් නිරෝධායනය කරපු මිනිස්සු බව මතක තියා ගනින්. ඒකට මම පෙර අදහස් දැක්වීමේදී පැපොල රෝගයේදී අපේ මිනිස්සු කටයුතු කරපු විදිය උදාහරණයට අරගත්තා.
අන්තිමට කියන්න තියෙන්නේ මම නම් උබ කියන විදියට පයිතගරස් කෙනෙක් නෙවෙයි. ඒත් මම පොළවේ පය ගහලා නොමැරි ජීවත් වෙන්න මම දන්න දැනුම යොදා ගන්න එකෙක්. උබට මගේ අදහස් වලින් නොමැරී ජීවත් වෙන්න අදහසක් තියනවා නම් ගනින්. නැත්තන් නිකන් හිටපන්. ඒක උබේ කැමැත්ත. ආයේ මට කුණුහරුපෙන් බැනගෙන ඇවිත් වාද කරන්න හදන්න එපා. මම උබත් එක්ක ආයේ වාද කරන්න එන්නේ නෑ. ඒ උබට තියන බය නිසා නෙවෙයි. හිස් දේවල් කථා කරලා මට වටින මගේ කාලය කන්න බැරි නිසා.....
මට උබටත් කියන්න තියෙන්නේ අර උඩින් කියපු එකාට කියපු දේම තමයි.....
මේ තියෙන්නේ මම උට දීපු උත්තරේ....

Check 3M stores
මම ඔය මොන ලොක්කේ වත් එනකල් ඉන්නේ නෑ ඔකෙන් බේරෙන්න... මම දන්න දේවල් භාවිතයට අරන් මමත් මගේ පවුලේ එවුනුත් බේර ගන්නම්.... උබ ඒ ගැන මට උපදෙස් දෙන්න ඕනේ නෑ. යකො... මේ රට දුප්පත් නිසා තමයි මම දන්න විදියට මේකෙන් බේරෙන්න සරල මිලෙන් අඩු / මිලක් වැය වෙන්නේ නැති අදහස් කීපයක් දුන්නේ... උබට ඒක ඇලජික් නම් නොකර හිටපන්... උබ වගේ ඇලජික් කාරයින් දෙන්නෙක්ට මම මේ ත්‍රෙඩ් එකේ උත්තර දීලා තියනවා... සමහර විට ඒකේ තියන කරුණු උබට වැදගත් වෙයි... උබට ඔනේ නම් මං වගේ මෝඩයින්ගේ ගොඩයන්න පුඵවන් දෙයක් ගන්න තියනවා නම් ගනින්.... ආයේ නම් මේ කිරියේ ඉන්න හුත්තිගේ පුතාලාට මම දන්න දේවල් කියලා මගේ ලේ කෝප කරගන්නේ නෑ.

මම හැදුවා ලිස්ට් එකක්..
බෙහෙත්
Azithromycin Cyrup / Tab , Ogmentin Tab, Ceprofloxacin, Dexamethasone, Panadol, Cetrizine, Omeprosol, Declofenac Na, Periton, Prednisolone, ජීවනී
අනෙකුත් බඩු
හාල්, පොල්, පොල්තෙල්, පරිප්පු, පාන්පිටි, සීනි, බිස්කට්, සමපෝෂ, ජෑම්, සැමන්, තුනපහ, ලුණුකුඩු, බිත්තර, පපඩම්, සෝයාමීට්, අල, රතුළූණු, ලොකු ළූණු, සුදු ළූණු, වියළි මිරිස්, සබන්, ගෑස්, Washing Powder
Surgical Mask
මේ ටික Buffer Stock එකක් තියාගන්නයි අදහස් කරේ සති 03කට - මාසයකට විතර ඇති වෙන්න.
පිටිකළ පොල්කිරි .
කරවල වර්ග .
කව්පි , කඩල
noodles සැශේ packet
ඉටිපන්දම්, කිරිපිටි
ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.
සහෝදරයා, මේ වගේ Open Forum එකක වෙනස් අදහස්, මත ගැටුම් අනන්ත ඇති වෙනවා.. ඒත් ඒවා personal level එකට ගන්න එපා..
උඹ අවුල් වෙන්නෙ නැතුව හිටපං යාළුවා!!![]()
සංචාරක පක්ෂින්ගෙන් බෝවෙනවා කියලා කොහෙද කිව්වේ ? දැනට කියල තියෙන්නේ සුරතල් සතුන හරහා බෝ වෙන්නේ නෑ කියලා. සංචාරක පක්ෂියෙක් මරාගෙන කෑවොත් නම් සමහර විට රික්ස් එකක් ඇති , නැතුව උ ලංකාවට ආවා කියල නම් බෝවෙන්නේ නෑ ....
උබ හිතළු ලොකුවට දාන්න එපා බන් , මේ වෙලාවේ ගන්න පුලුවන , හොදම පියවර තමා ගුවන් ගමන් නවත්තල රටම නිරෝධායනය කරන එක . අද ඉන්දියාව කලේ ඒක
මේක තමයි මම අහපු බුරුම කතාව .
රටේ මේක පැතිරුනොත් hospitals වල resources නැහැ
කියල හැමෝම දන්නවා .
අඩුමතරමේ ඉස්පිරිතාලෙකට යන්න 3weel එකක්වත් හොයාගන්න වෙන්නේ නැහැ .
රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම ඇදගෙන වැටෙනවා මේක පැතිරුනොත් .
උබ මෙතන කියනවා අනී තුද්දෝ ඉන ඉකක් නිහි කියල .
උබ කොත්තමල්ලි බිබී ඔයවගේ ගොන් කතා
කිය කිය ඉදපන් .
උබලයි ලොක්ක ඇවිත් උබව බේරාගනී .

බොහෝම ස්තුතියි යාලුවා ඔබගේ අදහසට මම හිතන්නේ මීට පෙර මගේ අදහස් දැක්වීමෙන් ඔබට පිලිතුරක් ලැබෙයි කියලා මාත් ඉන්නේ කොහොම හරි අපි වැඩේ ගොඩ දාන්න ඔිනේ කියන මතේමයි.....
මම මේ ත්‍රෙඩ් එකේ උඩින් දක්වපු අදහසක් මේ.....
නැහැ මචන් මේ ෆෝරම් එකේ සමහරක් උන් පට්ට බක පණ්ඩිතයෝ... උන් හිතන් ඉන්නේ උන් සියල්ල දත් කියලා. උන් ඇත්තටම දන්නේ නෑ අනික් කෙනාට සුහදශීලීව ආමන්ත්‍රණය කරන්න. උන් මට තෝ.. අරකද මේකද කියලා වගේම මගේ එක පොයින්ට් එකක් අල්ලන් අපිව මෝඩයෝ ගානට දානවා. උන්ට රිදෙන්නම මමත් සැරට පිලිතුරු දුන්නා.
මචන් අපි ඕනම කෙනෙක් 100% සියල්ල දත් නෙවෙයි. මම කියන්නේ මටත් වරදින්න පුඵවන්. මගේ එක පොයින්ට් එකක් වැරදි නම් ඒකට නොන්ඩි කරන්නේ නැතිව කරුණු සහිතව විස්තර කරලා ඒ කරුණ නිවැරදි කරන්න ඔිනේ. නැතිව දැනට රටේ ඇති වෙලා තියන නරක තත්ත්වය අනුව අපට විහිඵ කර කර ඉන්න බැනේ.
මම සංචාරක පක්ෂීන්ගේ උදාහරණය ගත්තේ අපිට අපේ රට 100% සිල් කරන්න බෑ කියන එක කියන්න. අපිට වඩා පෝසත් ප්‍රභල ඇමරිකාව වගේ රටවල් වලටත් කෙල වෙලා ඉන්නකොට දුප්පත් අපේ රට ගැන කවර කථාද? දැන් අපේ රටට රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒකට අපි රජයේ වැඩ පිළිවෙලට පුර්ණ සහයෝගය දෙන්න ඔිනේ. පිස්සෝ වගේ රටේ ජනාධිපතිට, ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඊයේ ඇත්තටම ආණ්ඩුව හොද පියවරක් ගත්තා. අපේ පාසල් වහලා දාපු එක ඇත්තටම හොදම කාලෝචිත වැඩක්. ඒත් අපේ එවුන් ඒකටත් කලබල වෙලා මැරෙන්න හදනවා. ඊයේ වෙනකොටම සුපර් මාකට් වල රාක්ක හිස් කලා. අමුම අමු පිස්සෝ නේ බන් මුන්. කඩවල් වලත් දැන් බඩු හිස්වේගන යනවා. මේ පිස්සොන්ගේ කඩිකුලප්පුව නිසා රටේ එදා වේල හම්බ කරන් කන අහිංසක මිනිස්සුන්ට වෙන්නේ හාමතේ ඉදන් මැරිලා යන්න...
අනික දැන් රටේ තියන උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අපිට රෝග ව්‍යාප්තිය වලක්කන්න වෙස් වලාගත්ත ආශිර්වාදයක් වෙලා තියනවා. ඒත් මචන් වෛරසයේ ස්වාභාවය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුඵවන්. මොකද වෛරසය ගුණනය වීමේදී RNA විකෘතියක් සිදු වෙලා වඩාත් ප්‍රභල වෛරසයක් බිහිවෙන්න පුඵවන්. මම දැක්කා දැනටමත් කෝවිඩ් - 19 වෛරසය දැනටමත් විකෘතියකට භාජනය වෙලා S ආකාරය සහ L ආකාරය කියලා ප්‍රභේද 02 කට වෙනස් වෙලා තියනවා කියලා. ඉතින් මචන් බැරි වෙලාවත් මේ වෛරසය උෂ්ණයේදී නොනැසෙන තත්ත්වයට පත් උනොත් අපිටත් කෙල වෙලාම යනවා..
අනික මචන් අපේ රටේ මිනිසුන්ට හොද ප්‍රතිශක්තිකරණ හැකියාවක් තියනවා. අපේ මිනිස්සු ලක්ෂ ගානක් ඉතාලි වල ඉන්නවා ආසාධනය උනේ එක්කෙනෙකුට. 30,000 කට වඩා කොරියාවේ ඉන්නවා තුණුරුවන් සරණේ ගුණයෙන් අපේ එක කොල්ලෙක් වත් තාම ආසාධනයට ලක් වෙලා නෑ. ඒ අපේ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව. ඒත් අපේ එවුන් නිකන් කළබල වෙලා පිස්සෝ වගේ මැරෙන්න දගලනවා. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එක.
අපිට ඔරොත්තුදීමේ හැකියාව තිබ්බයි කියලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑ. ඒ වගේ පිස්සු කෙලින්න ගිහින් තමයි දැන් ඉතාලියටත් කෙල වෙලා තියෙන්නේ. ආසාධනය තිබ්බ තැන් වලට සෙට් පිටින් බැහැලා උන්ගේ රට වටේටම ලෙඩේ බෝ කරගත්තා. අපි කරන්න ඕනේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න පුඵවන් තරම් ආරක්ෂක පියවර අනුගමනය කරන එක. ඒකට අපේ මුතුන්මිත්තන් සරල මිලෙන් අඩු උපක්‍ර රාශියක් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් මෙතනදි ප්‍රයෝජනයට ගමු. මොකද අපි ඇත්තටම දුප්පත් රටක්. රටේ ආර්ථිකේ නන්නත්තාර වෙලා තියන නිසා.
ඒත් මම කිරියේ එකෙක් කියලා තියනවා දැක්කා අපේ එවුන් ගොඩ වෙදකම් කරනවා කියලා.. තව එකෙක් මට කිව්වා උබ කොත්තමල්ලි බිබි හිටපන් කියලා... මම උන්ට කියන්නේ ඔය ගොඩ වෙදකම් නිසා තමයි අපේ මුතුන්මිත්තන් වසර දහස් ගනනක් ආරක්ෂා වෙලා හිටියේ කියන එක. අපේ එවුන් අපේ වටිනා උරුමයට ගරහන සක්කිලිම ජාතියක් වෙලා. මේ ව්‍යසනයේදී තෙලෙන් හරි කිරෙන් හරි ගොඩ වෙදකමෙන් හරි ප්‍රයෝජනයක් ගන්න විදිය උණ්ඩුක පුජ්ජෙන් හරි කල්පනා කරලා පිළියම් සිද්ධ කරලා ගොඩ යන්න ඔිනේ...
බෑ කියලා හිතන්න එපා...... අපිට පුඵවන්... ඔව් අපිට පුඵවන්... පුංචි අපේ රට මේ ව්‍යසනයෙන් කොහොම හරි ඒකාන්තයෙන්ම ගොඩ යනවාමයි..... ඔබ සැමට ජය!
sorry මචං මම කලින් දාපු comment එකට .
මාත් කැමති නැහැ සංවාදයකදී කුණුහරප
එහෙම නැත්තන් අනිත් කෙනාට අගව්රවයක් වෙන විදියට
වචන පාවිච්චි කරනවට .
ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරන පද්දතිය අනිත් අයට වඩා strong
කියල අපිට කියන්න බැහැ . මෙතන ඔයා ඔය නිගමනේට එන්න පාවිච්චි කරලා තියෙන
සාදක එච්චර valid ඒවා නෙවෙයි .
ඔය උෂ්ණත්වය ගැන කියන ප්‍රකාශත් 100% හරි කියන්න අමාරුයි .
මොකද WHO එකෙන් කොතනකවත් කියල නැහැ උෂ්නාදික රටවල් safe කියල .
Vietnam වල මේ දවස්වල average temperature එක 37.7 වෙනවා .
එත් එහෙත් පැතිරෙන්න පටන්අරගෙන තියෙන්නේ .
ඇමරිකාවයි ලංකාවයි සසදන්න බැහැ .
මුළු ලෝකෙම economy එක පාලනය කරන්නේ ඇමෙරිකාව .
උන්ට airport වහල බැහැ .
උන්ට ඕන තරම් සල්ලි සංචිත වල තියෙනවා .
ලංකාව කියන්නේ ලොකු අය වැය gap එකක් තියෙන
රාජ්‍ය අංශයේ management හොදටම සව්ත්තු
හැම දේශපාලකයම තමන්ගේ බඩ ගැන විතරක් හිතන රටක් .
අපිට කරන්න පුළුවන් safeම දේ තමයි රටට එන මිනිස්සු පාලනය කරන එක .
දැන් හෙට ඉදල Iran, Italy වගේ රටවල් වලින් direct flight තහනම් කරලා තියෙනවා .
මේවා කලින්ම කරානම් අර guideට ඕක බෝවෙන්නේ නැහැ .
තුන්වෙනියට බෝවෙච්ච කෙනාගේ පව්ලේ 8 hospital ඇඩ්මිට් කරලා .
ඕක මෙතනින් නැවතුනේ නැත්තන් රටම ඉවරයි .
මම නම් හිතන්නෙ දැන් ලංකාවෙ ඉන්න අපි ස්වයං නිරෝධායනයක් කරගත්තොත් හොදයි වගේ.
ඒ කිව්වෙ,
අපි හොදට ගෙවල් පිරිසිදු කරල, රෙදි පෙරෙදි පිරිසිදු කරල, ගෙදර ඉන්න සියලු සාමාජිකයින් මාස්ක් පැලදගෙන, එකම පිලිවෙතකට එකතුවෙලා, කෑමබීම ටිකක් වගේම මුදල් හදල් ටිකකුත් ලග තියාගෙන මලාට ගෙයින් එලියට බහින්නෙ නැතුව ගේ ඇතුලටම වෙලා සති දෙකක් ඉන්න එක.
ඒකෙන්,
අර එයාර්පෝර්ට් එකට දිපු දැඩි ආරක්ශාව මැද කිසි ගාණක් නැතුව රට ඇතුලට පැනපු කස්ටියගෙන් මොකා මොකා තව ආසාදනය වෙලාද කියල නොදන්න අපිට, වගේම අර ආසාධනය වෙලා මාට්ටු උන සෙට් එකේ අය එක්ක කන්ටැක්ට් උන කස්ටියටත් දැනගන්න පුලුවන් නේද තව කාට කාටද ආසාදනේ වෙලා තියෙන්නෙ කියල.
තව කිව්වොත්.
අපි ගෙවල් වලට වෙලා ඉන්න එකෙන් රෝගය පැතිරීයාම සීමා සහිත වෙනව. රෝගය බෝවුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වගේම අලුතෙන් අයට වැලැදීම නැති වෙලාම යනව. ලෙඩේ හදාගෙන ලංකාවට ආපු අය සහ එයාල එක්ක ගැවසීම නිසා ලෙඩේ බෝ වුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වෙනව.
මේක කරන්න වෙන්නෙ මුලු ලංකාවෙම අයට සති දෙකක් වගේ කාලයක් විතරනෙ. හැමෝම අර අවුරුදු චාරිතතරේ වගේ මේකත් කරොත් එකෙන්ම අපි සති දෙකෙන් ගොඩ නේද..?
මේකෙ අවාසි
ටික කාලෙකට රටේ ආර්තිකය තරමක් දුරට පසුබානව.
දේශපාලන පක්ශ වලට වැලේ වැල් නැතිවෙලා යනව. ( ඒක නම් එකෙන්ම හොදා නේ...)
තව උබලට හිතෙන දේවලුත් කොටාගෙන පලයන්..
මේ ස්වයං නිරෝධායනය මට ආපු පිස්සු අදහසක් සහෝ... උබල කැමතිනම්, මේකට තව කරුණු එකතු කරපන්. අකමැතිනම් බනින්න කලින් ඒකට උබලට හිතෙන සාධාරන හේතුත් කොටාගෙනම පලයන් බොක්ක..
ඒකට අවුලක් නෑ මචන්...
මටත් සමාවෙන්න මගේ වචන පාවිච්චියේදී සිත් රිදවීමක් උනා නම්.
මචන් මේ ප්‍රශ්ණයේදී අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ (මම ආන්ඩුවට කඩේ යන එකෙක් නෙවෙයි)... කොහොමත් දැන් අපි රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි.. ඒ සත්‍ය අපි කවුරුත් පිලිගන්න ඔිනේ. නමුත් මචන් අපිට කෙල වෙලා කියලා අපි Negative Mind එකක ඉන්න එක හොද නෑ. අපිට පුඵවන් කියලා Positive Mind එකක ඉන්න ඔනේ. මිනිස්සු මානසිකව වැටුනොත් රට තවත් නන්නත්තාර වෙන්න පුඵවන්.
අනික මචන් දැන් මිනිස්සු පට්ට විදියට පිස්සු කෙලින්න පටන් අරන්. සුපර් මාර්කට් හිස්. කඩවල් වල බඩු අඩුවේගන යනවා... මේක හොද තත්ත්වයක් නෙවෙයි. දැන් තත්ත්වයත් එක්ක අපිට තනි තනි පුද්ගලයා විදියට මාර වගකීමක් පැවරිලා තියනවා. හොද හෝ නරක හෝ අඩු පාඩු තියන රජයේ නිරෝධායන වැඩපිලිවෙලට පිස්සු කෙලින්නේ නැතිව උපරිම සහයෝගය දෙන්න ඔිනේ වෙලාවක්.
අනික මචන් මම දැක්කා වෙන ත්‍රෙඩ් එකක harshana001 සහෝදරයා ස්වයං නිරෝධායනය කිරීමේ වැදගත් අදහසක් දීලා තියනවා (http://www.elakiri.com/forum/showthread.php?t=1931157&page=6)
ඒ කරුණු ටික මම උපුටා දක්වන්නම්......
ඉතින් මචන් අපි මේ වගේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුඵවන් විදියේ වැඩ ගැන සාකච්ඡා කරමු.... නිකන් බොරවට අපි රජය කෙලින පිස්සු වලට බැනලා හරියන්නේ නෑ. ඒකට චන්දෙදි උත්තර දෙමු. දැන් මේකෙන් ගොඩ යන්න විදියක් කල්පනා කරමු.
අනික මම කියන්නේ රෝග වලින් ආරක්ෂා වෙන්න අපේ මුතුන් මිත්තන් දේශීය වෙදකමේදි පාවිච්චි කරපු උපක්‍රම ගැනත් අවධානය යොමු කරමු. අපි කොත්තමල්ලි ටිකක් බිව්වා කියලා ඒක විෂ වෙලා මැරෙන්නේ නෑනේ. නමුත් එකෙන් සමහර විට වෛරසයෙන් බේරෙන්න උදව්වක් ලැබෙන්න පුඵවන්. ඇයි ඉතින් අපි ඒ අවස්ථාව නොගෙන ඉන්නේ. පිදුරු ගහේ හරි එල්ලිලා ගොඩ යන්න පුඵවන් නම් පිදුරු ගහේ හරි එල්ලෙමු.
අපිට පුඵවන් මචන් මෙකෙන් ගොඩ යන්න... අපිට පුඵවන්.
sorry මචං මම කලින් දාපු comment එකට .
මාත් කැමති නැහැ සංවාදයකදී කුණුහරප
එහෙම නැත්තන් අනිත් කෙනාට අගව්රවයක් වෙන විදියට
වචන පාවිච්චි කරනවට .
ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරන පද්දතිය අනිත් අයට වඩා strong
කියල අපිට කියන්න බැහැ . මෙතන ඔයා ඔය නිගමනේට එන්න පාවිච්චි කරලා තියෙන
සාදක එච්චර valid ඒවා නෙවෙයි .
ඔය උෂ්ණත්වය ගැන කියන ප්‍රකාශත් 100% හරි කියන්න අමාරුයි .
මොකද WHO එකෙන් කොතනකවත් කියල නැහැ උෂ්නාදික රටවල් safe කියල .
Vietnam වල මේ දවස්වල average temperature එක 37.7 වෙනවා .
එත් එහෙත් පැතිරෙන්න පටන්අරගෙන තියෙන්නේ .
ඇමරිකාවයි ලංකාවයි සසදන්න බැහැ .
මුළු ලෝකෙම economy එක පාලනය කරන්නේ ඇමෙරිකාව .
උන්ට airport වහල බැහැ .
උන්ට ඕන තරම් සල්ලි සංචිත වල තියෙනවා .
ලංකාව කියන්නේ ලොකු අය වැය gap එකක් තියෙන
රාජ්‍ය අංශයේ management හොදටම සව්ත්තු
හැම දේශපාලකයම තමන්ගේ බඩ ගැන විතරක් හිතන රටක් .
අපිට කරන්න පුළුවන් safeම දේ තමයි රටට එන මිනිස්සු පාලනය කරන එක .
දැන් හෙට ඉදල Iran, Italy වගේ රටවල් වලින් direct flight තහනම් කරලා තියෙනවා .
මේවා කලින්ම කරානම් අර guideට ඕක බෝවෙන්නේ නැහැ .
තුන්වෙනියට බෝවෙච්ච කෙනාගේ පව්ලේ 8 hospital ඇඩ්මිට් කරලා .
ඕක මෙතනින් නැවතුනේ නැත්තන් රටම ඉවරයි .
ඔව් ඔයා කියන කතාව ඇත්ත .
අපි පුළුවන් තරම් ආරක්ෂා වෙන එක තමයි වටින්නේ .
මම දැක්ක තිස්ස යනනායකත් ඊයේ දාපු video එකේ කියනවා
කොත්ත මල්ලි වලින් ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් වෙනවා කියල .
අපේ අම්මල තාත්තල වයස නිසායි මචං බය .
රට පාලයන කරන මිනිස්සුන්ගේ තීරණ නිසා
එයාලට මොනවහරි වෙයි කියන බය තමයි තියෙන්නේ .