කොරෝනා දැන් සමාජ ගත වෙලාද ?

කොරෝනා දැන් සමාජ ගත වෙලාද ?

  • ඔව්

    Votes: 12 25.0%
  • නැහැ

    Votes: 9 18.8%
  • එරෝසන් ගෙන් අසා දැනගමු

    Votes: 27 56.3%

  • Total voters
    48

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කොරෝනා දැන් සමාජ ගත වෙලාද ?


    නොදන්නා නිසා අපි මත විමසුමකට යමු
     
    • Like
    Reactions: Battery Podda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    aluth awrudu pokura™
    පොකුර හෑදුනේ ඊට කලින්... ඒත් පෝර වෑටිලා වතුර ලෑබිලා හෑදුනේ වෑඩුනේ අවුරුද්දෙන්
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @erozan
    අපිට මෙතනට ඇවිත් කියලා දෙන්න , ගොඩක් අය බලාගෙන ඉන්නවා , ඔයාට බැරිනම් ඔයාගේ චීන පැන්ඩා , අර ජැක් ඔසාමා හරි සියුමැලිට හරි කියන්න පැහැදිලි කරලා දෙන්න කියලා, අපි බලන් ඉන්නවා ඔයාලා කියන දේ පිළිගන්න එරොසන්
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Academy Awards Question GIF by E!
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @N A K A M U R A නොහොත් උන්මන්තක චීනා මහතා මොකද හිතෙන්නේ , සමාජ ගත වෙලාද ? නැද්ද ?