කොරෝනා දෝරෙ ගලා යද්දි ආණ්ඩුව නිහඩ ඇයි.?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ආණ්ඩුව නිහඩයි කියන්නෙ කවුද????? කරන්ඩ පුලුවන් උපරිම දේ මේ වෙද්දිත් කරනව, ගම්පහ මිනිස්සුන්ට 5000 ගානෙ දෙන්නෙ විපක්ශෙන් බැහැල නෙමේනෙ, කරන්ඩ ඕන සියල්ලම කරනව ආණ්ඩුවක් විදිහට, ගැටලුව මිනිස්සුන්ගෙ මිසක් ආණ්ඩුවෙ නෙමේ ආන්න ඒක තේරුම් ගනින්...

    yako mara wahalekne. ai ban ohoma...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඉතින් පොන්ස් N95 eකෙන් 100%ක් ආරක්ශා වෙනව කියල තියන තැනකුත් පෙන්නපන්කො, අඩු වෙන්ඩ තමයි ඕනෙ ඕක තේරුම් ගන්ඩ බැරි ගොන් බඩුව,

    95% කවරේජ් එකකයි 30% විතර කවරේජ් එකක වෙනසයි තේරුම් ගන්න බැරි තරමටම උබ බුද්ධිමත් නිසා ආයෙ පෙන්නන දෙයක් නෑ මට.
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    කොරෝනා 1ස්ට් වේවු එක ඉවර උනේ නැ බන්. ඒක මාස 2කකට යට ගැහුවා විතරයී. දැන් ටෙස්ට් කරන නිසා දැනට ඇක්ටිව්ලි ඇගේ වයිරස් එක තියෙන එව්න් ටික අහු වෙනව. කොහෙන් චෙක් කරත් අහු වෙයි, දැනට චෙක් කරන්නෙ පොකුරු වලට සම්බන්දයි කියාලා සැක එව්න් විතරනෙ. ඔය යට ගහපු මාස 2කෙ 50-100ක් මැරෙන්නත් ඇති. දවසකට ලන්කාවෙ මැරෙන එව්න් ගාන බැලුවම ඔක දැනෙන්නෙත් නැනෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    erozan said:
    අපේ උන්ට මාර්ස් එක අමතක උනා ඉතින් ආයෙ මොනාද කියවන්නෙ..??



    ආයෙත් අහලා....................... ගොන් මිනිස්සු බන් ඉන්නේ.. දෙසපාලුවන්ටම තඩිබාලා හරියන්නේ නෑ හැම දේටම. :yes:

    View attachment 98683


    apoooo gu tika kelinma erozange kate.eth awulak ne lajja nahara nethi ekek nisa.
     
    • Haha
    Reactions: dilann