කොරෝනා දෝරෙ ගලා යද්දි ආණ්ඩුව නිහඩ ඇයි.?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Dei dei ethakota paka kurahan pata wennakan umbalage hamulage puththu umbe pukatama
    මොනාද පොන්ස් දොඩවන්නෙ, උබලට නම් දැම්ම පකනිල් පොවන්ඩ් වෙනව බලෙන් හරි පුදුම ඇඩියාවක්නෙ මේක අර මදුශයගෙ ගෑනිත් හොදයි තොපිට වඩා නම්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    අපේ උන්ට මාර්ස් එක අමතක උනා ඉතින් ආයෙ මොනාද කියවන්නෙ..??
    ආයෙත් අහලා....................... ගොන් මිනිස්සු බන් ඉන්නේ.. දෙසපාලුවන්ටම තඩිබාලා හරියන්නේ නෑ හැම දේටම. :yes:

    President-Gotabaya-Rajapaksa-3.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ආයෙත් අහලා....................... ගොන් මිනිස්සු බන් ඉන්නේ.. දෙසපාලුවන්ටම තඩිබාලා හරියන්නේ නෑ හැම දේටම. :yes:

    View attachment 98683
    අර පිටිපස්සෙ මාස්ක් එක දාල ඉන්නෙ අපේ ඉරෝසන් නේද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උන්ට පුලුවන් දේ උන් කරා, අපිට කරන්න කීව දේ අපි කරාද? ඒ තියා තාම කරනවද ? අඩු ගානෙ හරියට මාස්ක් එකක් දානවද ? සමහර එවුන්ගෙ මාස්ක් හදල තියෙන්නෙ අර පොලෙ සීයට 3යි කියල උඩ දාන ජොක්කු මහන රෙදි වලින්. හරියට හෙල්මට් දානවා වගේ, දාන්න කියන නිසා දානවා.

    ඔය වයසක එවුන් මරන කන්ස්පිරසි එක හැම රටේම තියනවා බන්, පෙන්ශන් දෙන්නෙ මෙහෙ විතරක් නෙවෙයිනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආයෙත් අහලා....................... ගොන් මිනිස්සු බන් ඉන්නේ.. දෙසපාලුවන්ටම තඩිබාලා හරියන්නේ නෑ හැම දේටම. :yes:

    View attachment 98683
    හරියට හරි, මොකක් හරි ඇදයක් හොයාගෙන මීහරක් වගේ තප්පුලපල්ල එතකොට කොරෝනා හොද වෙයි උබල වගේ ගොන් රට වැසියො ඉන්නකන් කොරෝනා මෙහෙම හරි කොන්ටෝල් කරගෙන ඉන්න එකම දක්ශ කමක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    හරියට හරි, මොකක් හරි ඇදයක් හොයාගෙන මීහරක් වගේ තප්පුලපල්ල එතකොට කොරෝනා හොද වෙයි උබල වගේ ගොන් රට වැසියො ඉන්නකන් කොරෝනා මෙහෙම හරි කොන්ටෝල් කරගෙන ඉන්න එකම දක්ශ කමක්..
    දැන් මන් වැරද්දක් කිව්වද බන් ?? :baffled: මම කිව්වෙත් උබ හරි කියලා.
     
    • Haha
    Reactions: akildila

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ලොක්ඩවුන් කරන එක විසඳුමක් නෙමෙයි, සල්ලි තියෙන සුලුතරයට සහ ගෙදරිං කනබොන කීබෝඩ් වීරයන්ට ලොක්ඩවුන් අවුලක් නැති උනාට සල්ලි නැති බහුතරය කොහොමද ජීවත් වෙන්නෙ?
    අපිට වැඩිය පෝසත් දියුණු රටවලුත් ලොක්ඩවුන් නොකර ඉන්න තමයි බලන්නෙ
    අකමැති උනත්, ලොක්ඩවුන් කරල හැංගෙන්නෙ නැතුව බුද්ධිමත්ව මුහුන දෙන්න පුරුදු වෙන්න වෙයි වගේ කොරෝනා වලට :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය දාන්න තියෙන රෙදි මාස්ක් වලින් සතපහක වැඩක් නෑ. දානව නන් 95 දාන්න ඕනි. නැත්තන් ඉතින් නමට තමා ඕක. ඕක මේ නිකන් මිනිස්සු පිටට වැරද්ද දාන්න කියන කතාවක්.
    කවුද උබට එහෙම කීවෙ ?????? උබ දොස්තර විබාගෙ පාස් කරේ කවද්ද???

    :yes: :yes: මුන් මේ හිතේ එකක් තියාගෙන තව එකක් කියෝන උන් මචන්, මුන්ට ඕන කොරෝනා පැතිරිලා මිනිස්සු මැරෙනව දකින්ඩ, මළ කදන් මදිවෙලා ඒකයි ඔය ඇඩියාව..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රටේ ආර්තිකෙට හෙන ගැහුවත් කමක් නෑ සල්ලි අච්චු ගහල හරි ගිනි පොලියට ණයක් අරන් හරි මිනිස්සුන්ට ආධාර බෝනස් පිං පඩි සමෘද්ධි රස්සා නිකන් බෙදල ලකුණු දාගෙන චන්ද කඩාගෙන දිගටම බලේ ඉන්නව මිසක් මිනිස්සුන්ගේ අවලාද අහගෙන භාණ්ඩාගාරේට ඉතුරුවක් වෙන විදිහට අරපිරිමැස්මෙන් වැඩ කරන ආණ්ඩු ලංකාවේ පහලවෙනවය කියල උඹට හිතුනේ කොහොමද අම්මප :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටේ ආර්තිකෙට හෙන ගැහුවත් කමක් නෑ සල්ලි අච්චු ගහල හරි ගිනි පොලියට ණයක් අරන් හරි මිනිස්සුන්ට ආධාර බෝනස් පිං පඩි සමෘද්ධි රස්සා නිකන් බෙදල ලකුණු දාගෙන චන්ද කඩාගෙන දිගටම බලේ ඉන්නව මිසක් මිනිස්සුන්ගේ අවලාද අහගෙන භාණ්ඩාගාරේට ඉතුරුවක් වෙන විදිහට අරපිරිමැස්මෙන් වැඩ කරන ආණ්ඩු ලංකාවේ පහලවෙනවය කියල උඹට හිතුනේ කොහොමද අම්මප :baffled:

    අපෝයි ඔව්, අපිට මතකනෙ ගිය ආණ්ඩුව බාන්ඩාගාරෙ සල්ලි ආරක්ශා කරපු විදිහ, මහ බැoකුවෙ එහෙම සල්ලි ගෙදර ගෙනිහින් ආරක්ශා කරේ ඒ තරන් කැපවීම... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: LazyLizard

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    වැඩිහිටි ජනගහනයෙන් බහුතරය රටට බරක් නෙමෙයි, හුඟක් අය අවුරුදු 65 - 70 විතර වෙනකං පොඩි ජොබ් හෝ බිස්නස් කරනව, නැත්තං ගෙදර කඩයක් හරි දාගෙන ඉන්නව.
    ගෙදර ඉන්න අය ලමයින්ගෙ ලමයි බලා ගන්නව, ඉස්කෝලෙ එක්කං එනව, යනව වගේ වැඩ හරි කරනව.
    කොරෝනා ව්යාප්ත වෙලා ආර්ථිකය කඩං වැටුනොත් පෙන්ශන් වගේ ලක්ශ වාරයක් පාඩුයි.
    දේශපාලන වාසි ගන්න අවස්තාවාදීව වැඩ කරන්න එපා මේ වෙලාවෙ මචං බොරු මත සමාජගත කරල
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    කවුද උබට එහෙම කීවෙ ?????? උබ දොස්තර විබාගෙ පාස් කරේ කවද්ද???

    දැන් උබ හුමාලෙ අල්ලපන් කියල මැරෙන්න හැදුවෙ අප්‍රේල් මාසෙ දොස්තර විභාගෙ පාස් කරලද? ඔන්න WHO එකෙන් කියල තියෙන එක රෙදි මාස්ට් එක ගැන. ස්ප්‍රෙඩ් වෙන එක අඩුවෙනව විතරයි. ස්ප්‍රෙඩ් නොවී තියෙන්නෙ නෑ. මොකවත් නැතන් ඒකවත් දාපන් කියල කියන්නෙ.

    A cloth mask is intended to trap droplets that are released when the wearer talks, coughs or sneezes. Asking everyone to wear cloth masks can help reduce the spread of the virus by people who have COVID-19 but don't realize it.

    Cloth face coverings are most likely to reduce the spread of the COVID-19 virus when they are widely used by people in public settings. And countries that required face masks, testing, isolation and social distancing early in the pandemic have successfully slowed the spread of the virus.

    While surgical and N95 masks may be in short supply and should be reserved for health care providers, cloth face coverings and masks are easy to find or make, and can be washed and reused.

    Masks can be made from common materials, such as sheets made of tightly woven cotton. Instructions are easy to find online. Cloth masks should include multiple layers of fabric. The CDC website even includes directions for no-sew masks made from bandannas and T-shirts.
     
    ඉතින් පොන්ස් N95 eකෙන් 100%ක් ආරක්ශා වෙනව කියල තියන තැනකුත් පෙන්නපන්කො, අඩු වෙන්ඩ තමයි ඕනෙ ඕක තේරුම් ගන්ඩ බැරි ගොන් බඩුව,

    වැඩිහිටි ජනගහනයෙන් බහුතරය රටට බරක් නෙමෙයි, හුඟක් අය අවුරුදු 65 - 70 විතර වෙනකං පොඩි ජොබ් හෝ බිස්නස් කරනව, නැත්තර ගෙදර කඩයක් හරි දාගෙන ඉන්නව.
    ගෙදර ඉන්න අය ලමයින්ගෙ ලමයි බලා ගන්නව, ඉස්කෝලෙ එක්කං එනව, යනව වගේ වැඩ හරි කරනව.
    කොරෝනා ව්යාප්ත වෙලා ආර්ථිකය කඩං වැටුනොත් පෙන්ශන් වගේ ලක්ශ වාරයක් පාඩුයි.
    දේශපාලන වාසි ගන්න අවස්තාවාදීව වැඩ කරන්න එපා මේ වෙලාවෙ මචං බොරු මත සමාජගත කරල
    :yes: :yes: :yes: :yes: :yes: අනික වැඩිහිටි ජන ගහනය කියන්නෙ අම්මල තාත්තල මේ ගු ඇන් පි ගොන් බඩු බලන් ඉන්නෙ තමන්ගෙ අම්මව අප්පව හරි බිල්ලට දීල දේශපාලන කුහකකම් පිරිමහ ගන්ඩ , මොන තරන් තිරිසන් බල්ලොද මුන්..
     
    • Like
    Reactions: Miami-Vice

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    පේ ඔෆිස් එකේ එක්කෙනෙක් පොස්ටිව් වුනා.එයා මිනුවන්ගොඩ පොකුරේ දෙවෙනිපෙල අශ්‍රිතයෙක්
    පොසිට්ව් වුනා කියලා දැනගත් වෙලාවෙම එයා ලඟින් හිටපු සෙක්ශන් වැහුවා,හිටපු අයව ඔෆිස් ට්‍රාන්ස්පෝට් වලින් ගෙවල් වලට යැවුවා

    බොඩින් වල හිටපු අය ඔෆිස් එකේම බිල්ඩින්ග් එකක් වෙන් කරලා ඒකට දැම්මා
    ඒ ඔක්කොම කලේ ඔෆිස් එකේ ඩොක්ටර්ගේ උපදෙස් අනුවා
    අනිත් දවසේ උදෙන්ම PHIලා දෙන්නෙක්.ඩොක්ටර් කෙනෙක් ආවා
    එයගේ පලමු දෙවෙනිපෙල අශ්‍රිතයන්ගෙ නම් ගත්තා,ලිස්ට් හැදුවා
    PHI ලිස්ට් අරගෙන ලගම ආශ්‍රීතයන් PCR කලා.
    PCR කරන්න ආපු සෙට් එක හවස 4.30 ඇවිත් 5 විතර වෙද්දි ඉවර කලා
    ඒ එකෙක්වත් දවල්ට කාලා තිබ්බේ නැහැ.අපෙ ඔෆිස් එකෙදි දවල්ට කෑවේ
    උන් මාර කට්ටක් කන්නේ. අපේ ඔක්කොම නෙගෙටිව්
    මේක එන්න කලිනුත් අපෙ ඩොකා පොඩි හරි සැකයක් තියෙන් අය PCR කරන්න යැවුවා
    ආපු PHIලා කිවුවේ සමහර අය බොරු විස්තර දුන්නම වෙනම ගේමක් දෙන්න ඕනලු උනව හොයන්න
    රජයේ විතරක් නෙමේ හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    IQ එක ඔතනින් එහාට පොඩ්ඩක් පාවිච්චි කරනවනම් ඔතනින් එහාට දෙයක් තේරෙන්න ඕනි ... මේ කියන්නේ ඒ ගැන ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය දාන්න තියෙන රෙදි මාස්ක් වලින් සතපහක වැඩක් නෑ. දානව නන් 95 දාන්න ඕනි. නැත්තන් ඉතින් නමට තමා ඕක. ඕක මේ නිකන් මිනිස්සු පිටට වැරද්ද දාන්න කියන කතාවක්.
    ඒක ඇත්ත. අඩුගානෙ මේ බූරුවන්ට මාස්ක් ටික ප්‍රමිතියට දෙන්න වැඩ කරන්න බැරි උනානෙ.