moke unath mu kiyana kathawe yam harayak tiye ne da ?
උඹ UNP ද JVP ද
උඹ UNP ද JVP ද
Ow ban maa kiwe dan ape bayi රජවරු tika ඇවිල්ල ekko muwa jeppek karanawamoke unath mu kiyana kathawe yam harayak tiye ne da ?
ආණ්ඩුව නිහඩයි කියන්නෙ කවුද????? කරන්ඩ පුලුවන් උපරිම දේ මේ වෙද්දිත් කරනව, ගම්පහ මිනිස්සුන්ට 5000 ගානෙ දෙන්නෙ විපක්ශෙන් බැහැල නෙමේනෙ, කරන්ඩ ඕන සියල්ලම කරනව ආණ්ඩුවක් විදිහට, ගැටලුව මිනිස්සුන්ගෙ මිසක් ආණ්ඩුවෙ නෙමේ ආන්න ඒක තේරුම් ගනින්...
ඉතින් පොන්ස් N95 eකෙන් 100%ක් ආරක්ශා වෙනව කියල තියන තැනකුත් පෙන්නපන්කො, අඩු වෙන්ඩ තමයි ඕනෙ ඕක තේරුම් ගන්ඩ බැරි ගොන් බඩුව,
ආයෙත් අහලා....................... ගොන් මිනිස්සු බන් ඉන්නේ.. දෙසපාලුවන්ටම තඩිබාලා හරියන්නේ නෑ හැම දේටම.
View attachment 98683