ආණ්ඩුව ණය මාස 06කට සහන දීලා තියෙන්නේ බිස්නස් කාරයන්ට විතරයි..
ලිස් කරලා වාහන ගත්ත උන්ට නැද්ද?
ආණ්ඩුව ණය මාස 06කට සහන දීලා තියෙන්නේ බිස්නස් කාරයන්ට විතරයි..
ඔව් ඒක ලේසි නෑ. එහෙම දෙනවනම් අඩු ආදායම් ලාභීන් අදුරගන ඒ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවත් දෙන්න වෙනවා. ඒත් ඒක ප්‍රායෝගිකව මාර අමාරු වැඩක්නේ. වැඩි හරියක් පහළ සහ පහළ මධ්‍යම පාංතික මිනිස්සු ජීවත් වෙන අපේ රටේ හැමෝටම අත්‍යවශ්‍ය දේවල් ස්ටොක් කරගන්න සල්ලි නෑනේ.![]()
වැඩේ ගොඩින් බෙරගන්නවද නැත්තම් කෙලවගන්නවද කියල තීරණය කරගන්න ඕනෙත් සාමාන්‍ය ජනතාවම තමයි බන්. මුන් නිවාඩුවට අතල් ගන්න කැලිඩෝ බීච් ගිහිල්ල. ඉතින් එලියට බහින්න එපා වෙඩි තියෙනවා කිව්වොත් වෙඩි තියන්නේ කවුද බලන්න එලියට බහින පොරවල් ඉන්නේ.
කොරෝනා හැදුනෙ නැතත් රටේ වැඩි පිරිසකට මේකෙන් ලොකු බඩේ පාරක් වදිනවා.![]()
1) යන්තන් ඔලුව උස්සගන ආපු ටුවරිසම් ආයි 0ටම වැටෙනවා. ඒකෙන් සංචාරක හෝටල් කරන මිනිස්සු, ඒවගේ වැඩකරන මිනිස්සු හැමෝටම බඩේ පාර වදිනවා. ටුවරිස් ගයිඩ් ලට කෙල වෙනවා.
2) කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට, දවස් පඩියට රෙදි කඩවල, විවිද තැන් වල වැඩ කරන අයට දැන් වැඩ කරගන්න අමාරුයි. ඒ මිනිස්සුන්ට බඩේ පාර වදිනවා.
3) ටියුෂන් ගුරුවරු නන්නත්තාරයි. හැමෝම ළමයි දහස් ගානකට පංති කරන ටියුෂන් ගුරුවරු නෙවෙයිනේ. සාමාන්‍ය මට්ටමෙන් මේකෙන්ම ජීවත් වෙන ගුරුවරුන්ට බඩේ පාර වදිනවා.
4) රෙදි කඩ කරන අය අව්රුද්දට නයට එහෙමත් නැත්තන් වැඩි වියදමක් දරලා රෙදි ස්ටොක් කරගන ඇති. එයාලගේ බිස්නස් සෑහෙන්න වැටෙනවා.
5) මේ පාර රතිඥ්ඥා වෙළදාම අඩු වෙයි. ඒකෙන් ඒවා හදලා, විකුනලා ජීවත් වෙන මිනිස්සුන්ට බඩා පාර වදිනවා.
6) පොලියට සල්ලි අරන් තියන මිනිස්සු, ලීස් කරලා වාහන අරන් හම්බු වෙන සල්ලි වලින් ගෙව ගෙව ජීවත් වෙන මිනිස්සු නන්නත්තාරයි.
7) හෝටල්වල උත්සව නෑ, කෑම කන්න වැඩිය මිනිස්සු යන්නෙ නෑ ඉතිං හෝටල් කරන මිනිස්සුන්ටත් බඩේ පාර වදිනවා.
8) සිරීපාදේ, සීගිරිය, අනුරාධ පුරේ, කතර ගම වගේ තැන් වලට එන මිනිස්සුන්ගෙන් යැපෙන පොඩි පොඩි වෙළෙන්දෝ ඉන්නවා. ඒ මිනිස්සු ඉවරයි. දුන්හිද යන මිනිස්සුන්ට බෙලිමල් විකුණලා ජීවත් වෙන මනුස්සයා පවා අමාරුවේ වැටෙනවා.
මම ටයිප් කරරේ මතක් උන කීපයක් විතරයි. තව කොච්චර නම් තියනවද, සුපර්මාකට්, බෙහෙත් බඩු කඩ නම් මේකෙන් ගොඩ ගියා. හැබැයි සමාජයක් විදිහට මේක මාරම ආර්ථික මරු පහරක්.![]()
පස්සේ එකතු උන දේවල්

Economy down vunama ohoma venava. Den godak ratavalata kelavela. Americava USD 3 trillion vithara govt eken pump karanava. Godakma airlines valata. Apey Poottuvoth ekka mona kathada.![]()

